The title of the page
Pon Manickavel (2021) Sinhala Subtitles
Pon Manickavel (2021) Sinhala Subtitles
4.3
60

Pon Manickavel (2021) Sinhala Subtitles | “අයුක්තියට එරෙහි වූ පොලිස් නිලධාරියා” | සිංහල උපසිරැසි සමඟ

(Pon Manickavel (2021) Sinhala Subtitles) (Pon Manickavel (2021) Sinhala Sub)

හරි එහෙනම් මේ සැරේ මම අරන් ආවේ ප්‍රභුදෙවාගේ  ” පොන් මානික්කවේල් ” කියන ෆිල්ම් එක.. මේක OTT තමයි රිලීස් උනේ.. ( මේකත් ඉතින් මම කලින් හදපු සබක් තමයි ) ඒ වගේම මේකේ ප්‍රධාන නිළිය නිවෙතා පෙතුරාජ්.. අධ්‍යක්ෂනය A.C මුගිල් චෙල්ලප්පන්, සංගීතය  ඩි. ඉමාන්..

හරි එහෙනම් කතාව පැත්තට යමු..

මම මේකේ කතාව මෙහෙමයි මෙහෙමයි කියලා කියන්නේ නැහැ.. කෙටියෙන් ෆිල්ම් එකේ සාරාංශයක් වගේ එකක් දෙන්නම්.. මේකේ ප්‍රභුදෙවා පොලිස් නිලධාරියෙක් ඒ පොලිස් නිලධාරියා වටා සිදුවෙන කතාවක් තමයි මේකෙ තියෙන්නේ.. මේ ෆිල්ම් එකේ ඇත්තට පොලිස් නිලධාරීන්ගේ ජිවිත කතාව තියෙනවා ( අවංක පොලිස් නිලධාරීන්ගේ ) මේකේ විස්තර කිව්වොත් කුතුහලේ අඩුවෙනවා ඒකයි වැඩි විස්තරයක් කියන්නේ නැත්තේ.. ඔයාලම බලන්නකෝ…

හෙනම් මම මේ ෆිල්ම් එකේ දෙබසක් එක්කම කතාව ඉවර කරන්නම්..

ආරක්ෂක අංශ තමන්ගේ යුතුකම් කරන එක ඇත්ත තමයි
ඒත් ඒ යුතුකම් කවුරු වෙනුවෙන්ද ?
දෙපාර්තුමෙන්තුවටද ?
දේශපාලකයින්ටද ?
නැත්තන් ජනතාවටද කියලා ?
මගේ තුල තිබුන ඒ ප්‍රශ්නයට.. එක අවස්තාවක උත්තර ලැබුනා
මගේ හෘදශාක්ෂිය කාගේ පැත්තේද ඉන්න කියන්නේ
ඒ පැත්තේ සත්‍ය තියෙනවා
ධර්මය තියෙනවා
අවසානය වෙනකල් ඉඳලා මම මගේ යුතුකම ඉෂ්ට කරනවා
ඉතින් මේ නිකන් ආරම්භයක්
යක්ෂයාගේ පාරට ගොඩක් දුරයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නාරා සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      pasuwa diga comment ekak dannam..
      Jayawewa saho……..!

  2. Agent telugu movie subtitles plz…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login