The title of the page
4.9
55

Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | නරුමයන් නිසා කෙලෙසුන පවුලක් | සිංහල උපසිරැසි

සුභ දවසක් වේවා කියලා පිලිගන්නවා හැමෝවම ඔන්න ඉතිං ආයෙත් මම ආව තවත් දමිළ චිත්රපටයක සිංහල උපසිරැසියක් අරගෙන.

මෙම චිත්රපටය නමින් Pizza 3 : The Mummy ඉතිං දමිළ භාෂාවෙන් පැය 2 කුත් විනාඩි 3 ක් පුරාවට දිවයන මෙම චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ මෝහන් ගෝවින්ද් මහතා විසින් වන අතර චිත්රපටයේ ප්රධාන නලුවා ලෙස Ashwin Kakumanu ද ප්රධාන නිලිය ලෙස Pavithrah Marimuththu ද රංඟනයෙන් දායක වන අතර මේ වන විට IMDB මීටරය තුල 4.7/10 ක්ද ලබාගෙන ඇත.

කතාව ගැන කියනවා නම් මේ කතාව යන්නේ පලිගැනීමක් ගැන , ජීවිතේ ලස්සනට ගෙවාගෙන ගිය අම්මෙකුටයි දුවෙකුටයි වෙන ලොකු අසාධාරණයක් , මේකට නොහිතපු විදිහට සම්භන්ධ වෙන අපේ ප්රධාන නලුවා , ඉතිං මේ ඔක්කොමත් එක්ක කුතුහලයෙන් ආසාවෙන් බලන්න පුළුවන් දමිළ චිත්රපටයක් තමා මේක.

එහෙනම් චිත්රපටය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි චූටියා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට.l;

  4. Kick 2023
    Luck man 2023

    Film dekata sub denna puluwanda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login