The title of the page
Penguin 2020 Sinhala Sub
Penguin 2020 Sinhala Sub
89

Penguin (2020) Sinhala Subtitles |මවකගෙ සෙනෙහස| සිංහල උපසිරැසි සමග

( Penguin 2020 Sinhala Sub ) සුභ දවසක් වේවා යාලුවනේ ඉතිං ඔන්න සෑහෙන දවසකට පස්සේ ෆිල්ම් එකකට සබ් එක ගැහුවා ,ඉතිං පාන්දර රිලීස් වෙච්චි හැමෝම බලන් හිටපු ටැමිල් ෆිල්ම් එක තමා මේ මම අරගෙන ආවේ ඊයෙ රෑ ඉදලා නිදිමරාගෙන උබල වෙනුවෙන්මයි මේ දුක් වින්දේ ඉතිං අපි බලමු චිත්‍රපටය ගැන තොරතුරු ටිකක් ..2020 ජුනි මස 19 වෙනිදා නිකුත් වෙච්චි මේ චිත්‍රපටය භාශා 3 කින් නිකුත් උනා ඒ  දෙමල /තෙලිඟු /මලයාලම් යන භාශාවලින් මේ තුනෙන් ඔරිජිනල් ලැන්වේජ් එක තමා ටැමිල් ……

OTT හරහා නිදහස් වන දෙවන දමළ චිත්‍රපටිය ලෙස ⁣Penguine චිත්‍රපටිය හැඳින්වීමට පුලුවන්. ජාතික සම්මානලාභී නිළියක් වන කීර්ති සුරේෂ් විසින් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ඊශ්වර් කාර්තික් නම් අධ්‍යක්ෂකවරයෙක් විසින්. නිෂ්පාදන කාර්තික් සුබ්බාරාජ් විසින්ද සංගීත අධ්‍යක්ෂණය සන්තෝෂ් නාරායනන් විසින්ද සිදු කර තිබෙනවා.

කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් මේකෙ තියෙන්නෙ තම දරුවන්ට පන මෙන් ආදරය කරන මවක් වටා ගෙතුණු කතාවක්, ඉතිං ලස්සනට ජීවත් වෙන පුංච් පවුලක් හදිස්සියේම මලගෙයක් වෙලා එහෙ යනවා ඉතිං නොහිතූ විදිහට මල ගෙදරදී අම්මට මේ දරුවව මග ඇරෙනව ඉතිං මේ අම්මා හොදටම අඩනවා ඉතිං කොහොම හරි දරුවව හම්බෙනවා, ඒත් ඊට පහුවෙනිදා ආයෙත් නොහිතූ විදිහට මේ දරුවව එක් පුද්ගලයෙක් විසින් පැහැරගෙන යනවා

කවුද මේ දරුවව පැහැර ගන්නේ ?මොකද්ද මේ වෙන්නේ ?

ඔය දේවල් දැනගන්න නම් ඉතිං ෆිල්ම් එක බලන්නම වෙනවා………

අවසානය අපි හිතුවෙවත් නැති දෙයක් වෙන්නේ ඉතිං එහෙනම් මෙන්න ගෙනාවා සිංහල උපසිරැසිය මෙතන ඉදලා ඔයාලට බාරයි උපසිරැසියේ අඩු පාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න කියලත් ඉල්ලමින් මම නවතින්නම්

මම අශේන් මදුරංග (චූටියා )
බුදු සරණයි ❤️🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

7 comments

  1. Thanks broo mekata sub denakan balan hitiye ❤️ ❤️

  2. Sthuthi obata sub eka dunnata

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  5. තෑන්ක්ස් සබට

  6. Sub එකට Thanks aiya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login