The title of the page
Paradise Z 2020 Sinhala Sub
Paradise Z 2020 Sinhala Sub
2.9

Paradise Z (2020) Sinhala Subtitles | එක මැරෙන්න හොද ක්‍රමයක් නෙමෙයි | සිංහල උපසිරැසි සමඟ (18+)

(Paradise Z (2020) Sinhala Sub)අදත් අරගෙන ආවේ තවත් 2020 නිකුත්වුනු කතාවක් මේකට සබ එක ගහලා නම් දවසක් වගේ වෙනවා එත් වස නිසා එවන්න බැරුව හිටියේ, එහෙනම් කතාව ගැන කියනවානම් සොම්බි නිසා තනියෙන් ජීවත්වෙන කාන්තාවන් දෙන්නෙක් ගැන තමයි කතාව යන්නේ ,

මේ සොම්බිට හොදට ඇහෙන එ නිසා සද්ද නැතුව තමයි වැඩපල කරන්න වෙන්නේ ,සොම්බිට එන්න බැරි එකම තැන වතුර විතරයි එ වගේම මේ සොම්බින් වේගවත් කතාවෙන් බලන්න පුළුවන් මේ කාන්තාවන් දෙන්න්නා කොහොමද දිවි ගලවාගෙන ජිවත් වෙන්නේ කියලා ,මේක පවුලේ ඔක්කොටම බලන්න පුළුවන් කතාවක් නම් නෙමෙයි.

අදාල වීඩියෝ පිටපත් මේ සයිට් එකෙන් ම ගන්න පුළුවන්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

3 comments

  1. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks bn supiri Ela

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    දැන්ම මැරෙන්න බෑ, ෆිලුම බලනවා 🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login