The title of the page
Panda! Go Panda! (1992) Sinhala Subtitles
Panda! Go Panda! (1992) Sinhala Subtitles
6.8
80

Panda! Go Panda! (1972) Sinhala Subtitles | “මීමීගේ පැන්ඩා” | සිංහල උපසිරැසි සමඟ

(Panda! Go Panda! (1992) Sinhala Subtitle) (Panda! Go Panda! (1992) Sinhala Sub)

70 දශයක යනු මුලු මහත් ලෝකයේම කලානිර්මාණ වල ස්වර්ණයමය වසරක් උනා.විශේෂයෙන්ම සිනමාකර්මාන්තය ජනයා අතර වැඩි වශයෙන් බැබලිමට ලක් ඌ කාලවකවානුවක් උනා.මෙ බලපෑම ජපානසිනමාවටත් එලේසම බලපෑවා.

70 දශකයේ දි ලොකයේ කිසිම රටක ඇනිමෙෂන් නිර්මාණවලට ලොකු උනන්දුවක් නොදැක්කුවා නමුත් ජපාන කලාකරුවක් 60 දශකයේ සිට ඇනිමේෂන් නිර්මාණවලට වැඩි අවදානයක් ලබා දුන් බව වර්තමානයේදි පෙනෙන්න තියෙන කරුණක් වෙනවා.

එහෙම වටපිටාවක් තුල 1972 වසරෙ නිර්මාණය උ එක් ඇනිමෙ නිර්මාණයක් ලෙස Hayao Miyazaki ඇනිමෙෂන් නිර්මාණකරු අතින් නිර්මාණය ඇනමෙ නිර්මාණයක් වන Panda go panda එසෙත් නොමැති නම් Panda Kopanda නම් ඇනිමෙ නිර්මාණය හදුන්වා දිමට පුලුවන්.

1972 වසරෙදි මෙය කොච්චර ජනප්‍රිය උනාද කිව්වොත් මෙය ෆිල්ම් සිරිස් එකක් කිරිමටද එහි නිර්මාණ කරුවන් තිරණය කරා..

මෙක විනාඩි 33 ක රන්ටයිම් එකක් තියෙන චිත්‍රපටයක්.මෙකට හරියන ESUB තිබ්බෙ නැති නිසා මම ලයින් ගහගෙන තමයි මෙයට උපැසිරසි කලේ. කොහොම හරි පැය 2 පමණ මහන්සියකින් පස්සෙ මෙකට උපැසිරැසි හදලා ඔගොල්ලන්ගෙ රසවින්දනයට ගෙන්න පුලුවන් උනා..

අපි මෙකෙ කතාව ගැන පොඩියට බලමු.

මිමි කියන්නෙ පොඩි ගැණු ළමයෙක් එයාට අම්මෙක් තාත්තෙක් නැහැ එයාව හදාගන්නේ එයාගෙ අච්චී.දවසක් අච්චී සීයාගෙ අනුස්මරණයට මියාසාකි වලට යනවා අසරණ මිමීව තනියෙන් තියලා.අච්චී කැමැත්තෙන් නෙමෙයි යන්නේ.එත් මිමී කියන්නෙ චන්ඩි ගැහැණු ළමයෙක්.මෙහෙම ඉන්න මිමීට පැන්ඩා පැටියෙක් හම්බවෙනවා…

අම්මා…අම්මා මගෙ පුංචි පුංචී අම්මා…. තාත්තා…තාත්තා.. මගෙ ලොකුම ලොකු තාත්තා…

එහෙනම් ඔගොල්ලො මෙක බලලා සබ් එකෙ හොද නරකත් කියාගෙන යන්න කෝ.එහෙනම් තවත් සබකින් අපි හම්බවෙමු.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:

    The Addams Family 2 (2021)
    Sing 2 (2021)

  3. බොහෝම ස්තූතියි උපසිරැසියටhg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login