The title of the page
Padavettu (2022) Sinhala Subtitles
Padavettu (2022) Sinhala Subtitles
7.1
89

Padavettu (2022) Sinhala Subtitles | ජිවවාසය රැක ගැනිමේ සංග්‍රාමය | සිංහල උපසිරැසි සමඟ

(Padavettu (2022) Sinhala Subtitles) (Padavettu (2022) Sinhala Sub)

padavettu කියන්නේ ගිය නොවැම්බරයේ ඩිජිටල් නිකුත් වුණ ෆිල්ම් එකක්…මම ඒ දවස් වල ඉදලා padavettu කරන්න යෙදුනත් තිබ්බ වැඩ ටිකත් එක්ක සම්පුර්ණ කරගන්න බැරි වුණා…

padavettu ෆිල්ම් එක ඇනොස්මන්ට් කරපු දවසේ ඉදලා මම මෙ ෆිල්ම් එක බලන්න නොවැසිල්ලෙන් ඉදියේ. හෙතුව නිව්න් පොලි නිසා. නිවින් පොලිගේ අන්තිමට ඩිජිටල් නිකුත් වෙලා තිබ්බ kanakam kamini kanaham ෆිල්ම් එකටත් උපසිරැසි කරෙ මම තමයි ගිය අවුරුද්දේ..

මෙ ඉතිං ජනප්රිය චිත්රපටියකට උපසිරැසිය කරේ මාස 7 විතර පස්සේ…

ඉතිං මම කථාව ස්පොයිල් කරන්න නම් යන්නෑ. ඒත් එක දෙයක් කියන්නම් මෙ චිත්රපටියේ ඩයලොග් එකකින්ම

” අපිට අපේම කියලා යොජනා වලියක් ක්රමයක් නැත්නම් වෙන උන් උන්ගේ අරමුණු වලට අපිව පාවිච්චි කරනවා සර්…”

එහෙනම් දිගටම සිනේරු සමග රැදි ඉන්න 🙂✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉනුෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Pattaaaaaaaaaaaa

  3. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login