The title of the page
Orion and the Dark (2023) Sinhala Subtitles
Orion and the Dark (2023) Sinhala Subtitles
6.4
90
55

Orion and the Dark (2023) Sinhala Subtitles | ඔරායන් | සිංහල උපසිරැසි සමඟ

(Orion and the Dark (2023) Sinhala Subtitles) (Orion and the Dark (2023) Sinhala Sub)

ආයුබෝවන් ! සිනෙරු වෙබ් අඩවියට ඔයගොල්ලො හැමෝම සාදරයෙන් පිලිගන්නවා! අද අපි ගෙනල්ල තියෙන්නේ Orion and the Dark කියන 2024 මුලදි ආපු Comedy/Adventure ගනයට අයත් කාටූන් ඉංග්‍රීසි චිත්‍රපටිය.මේකෙ වෙන දේ කිව්වොත් තාත්ත කෙනෙක් එයාගෙ දුවට කියන කතාවක් තමයි තියෙන්නේ. ඔරායන් කියල අවුරුදු 11ක පොඩි ලමයෙක් ඉන්නවා.

මේ ළමයා හැමදේටම බය එක්කෙනෙක්. ගොඩක්ම බය අන්ධකාරයට. ඉතිම් මෙහෙම ඉද්දි එයාට Dark (කළුවර) ව හම්බවෙනවා. Dark හදන්නෙ ඔරායන්ගෙ තියෙන බය නැති කරන්න උදව් කරන එක. ඒ වගේම මේ කතාවෙ Sweet Dreams( සිහින) , Light(ආලෝකය), Sleep(නින්ද), Noises(ශබ්ද) , Insomnia(නින්ද නොයාම), Quiet(නිශ්ශබ්දතාවය) කියල කාටුන් චරිත කිහිපයකුත් ඉන්නවා.

තව විස්තර කියන්න යන්නෑ මොකද එහෙම උනොත් මේක බලන එකෙන් වැඩක් නෑනෙ. Sean Charmatz
විසින් අධ්‍යක්ෂනය කරල තියෙන මේ චිත්‍රපටියට 6.4 ක IMDb අගයකුත් තියෙනවා. පැය 1 යි විනාඩි 30 ක් වෙනකං තියෙන මේ චිත්‍රපටිය, ලොකු පොඩි හැම කෙනෙක්ටම බලන්න කියලා අරාධනා කරනවා. මේ මගේ හතරවෙනි උපසිරැසිය. ඒක නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.ඔබට ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හිරුෂ කවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හිරුෂ කවිශාන්

January 31, 2024


4
Total Subtitles

5 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Ishira
    Top Fan ⭐⭐⭐

    Thanks z 💖

  3. Krishani
    Cineru_users

    Thank you 💐💜️

  4. Sandeep Madushan

    Thanx saho 👈👌

  5. Thanks for the sub!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login