The title of the page
3.4
74

Operation Cobra (2019) S1 Epi 1 Sinhala Subtitles | යුද්ධයක ඇරඹුම | සිංහල උපසිරැසි සමග |

මම loveyatri 2018 සිංහල  උපසිරැසියේන් පස්සෙ දිගටම කලේ තෙලිගු ෆිල්ම් වල සබ් ටයිටල් .ඒකට හේතුව හින්දි මට සෙට් උනේ නෑ .ඒත් ගොඩ කලෙකට පස්සෙ මට සෙට් උනා සුපිරි හින්දි වෙබ් සීරිස් එකක් මේක පෙරෙදා තමයි අන්තර් ජාලයට මුදාහැර තියෙන්නේ .මේක (රෝ ) ඔත්තු සේවය ගැන යන කතාවක්.බලන්න බලන්න ආස හිතෙන මේ කතාමාලාව ගැන මට කිව්වෙ madhushanka liyanage සහෝදරයා .එයා කිව්වට පස්සෙ මම පලවෙනි එපියෙන්ම මේකට අනිවා සබ් දෙන්න හිතුවා.අපේ සයිට් එකේ උපසිරස දෙන පලමු කතමලාව මේක .

හින්දි කිව්වට මේක (අර ආදරේ,මේ ආදරේ  ) වගේ කතාවක් නෙවන අතර සුපිරියට ත්‍රාසය බීතිය කුතුහලය දනවන කතා මාලාවක් .ඉදිරි කොටස් වල දී  හමු වෙනකන් සුබ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විදුර දිල්ශන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විදුර දිල්ශන්

April 12, 2019


16
Total Subtitles

2 comments

  1. Thanx saho sub ekata

  2. Me website eke web series eka nane dwnld krganna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login