(Oomai Sennaai (2021) Sinhala Subtitles) (Oomai Sennaai (2021) Sinhala Sub)
හලෝ කිව්වා අපේ සෙට් එකට.. ඔන්න එහෙනම් අද ආපු ෆිල්ම් එකක් තමයි අදම අරගෙන ආවේ.. මේක මම කොපි එකට සබ කරන් ඔරිගිනල් එනකල් බලන් හිටිය සබක්.. ඔන්න ඉතින් ආපු ගමන්ම සින්ක් පාර දීලා අරගෙන ආවා අපේ දෙමල ෆිල්ම් බලන කස්ටියට බලන්න..
හරි ෆිල්ම් එක ගැන විස්තර ටිකක් සින් සින් ගාලා කියන්නම්.. මේ ෆිල්ම් එකේ නම ” Oomai Sennaai ” මේ ෆිල්ම් එකේ අධ්යක්ෂණය , රචනය , නිෂ්පාදනය ඔක්කොම ” Arjunan Ekalaivan ” එතකොට මේකේ ප්රධාන චරිතය කරන්නේ ” Michael Thangadurai ” එයාගේ ෆිල්ම් මම නම් බලලා තියෙනවා ඔයාලත් බලලා ඇති කියලා හිතනවා.. ( ගොඩක් රඟපාලා නැහැ ඉතින් ඒත් පට්ට නළුවා ) ” Burma ” ෆිල්ම් එක එහෙම බලලා ඇති ඔයාලා.. අම්මෝ… ඒකේ සින්දුව ” En Moonchum Venaam ” අදටත් මම අහනවා.. ආ එතකොට ප්රධාන නිළිය ” Sanam Shetty ” එයා නම් කොල්ලට වඩා ප්රසිද්ධයි.. ” Bigg Boss Tamil ” එකෙන් එයා ගොඩක් මිනිස්සු අතරට ගියා.
එහෙනම් ෆිල්ම් එකේ තොරතුරු ගැන කිව්වා ඇති යමු කතාව පැත්තට..
ප්රභාකර් කියන්නේ පොඩි රහස් පරීක්ෂක සේවයක වගේ එහෙක වැඩ කරන කෙනෙක්.. ඒක ඉතින් පොලිස්සියේ එකක්ම නෙවෙයි කතාව බලද්දී තේරෙයි.. ඉතින් එයාගේ බිරිඳ අමුදා එයා වැඩ කරන්නේ පොඩි බෙහෙත් සාප්පුවක.. ඉතින් මෙයාලා දෙන්නා මුණගැහෙන්නේ එක ළමයෙක්ව පාරේ හප්පලා ගිහින් ඉන්නවා දැකලා ප්රභාකර් ඒ ලමයව බෙහෙත් සාප්පුවට අරගෙන ආවම තමයි.. ප්රභාකර් එක පාරට ඇවිල්ලා බෙහෙත්වල නම් කියලා ඉක්මනට ඉල්ලනවා.. අමුදා පුදුම වෙනවා.. නිකන් කෙනෙක් කොහොමද මේ දේවල් දන්නේ කියලා.. ( ඕ ඊට කලින් අමුදා කියනවා ඩොක්ටර් කෙනෙක්ගේ බෙහෙත් තුන්ඩුවක් නැතුව මුකුත් දෙන්න බැහැ කියලා ) පස්සේ ඔය ඔක්කොම උනාට පස්සේ තමයි අමුදා ප්රභාකර් ගැන ඇත්ත දැනගන්නේ..
මොකක්ද ඒ ඇත්ත ?
මොකක්ද මේ රහස් පරීක්ෂක සේවය ?
ඇත්තටම ප්රභාකර් කියන්නේ කවුද ?
එහෙනම් මම ගියා.. තව ෆිල්ම් එනවා… ළඟදීම.. ඒවත් බලන්න ලෑස්තිපිට ඉන්න හොඳේ.. මම ගියා බායි.. ආයේ එන්නම්කෝ ඉක්මනටම..
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
November 23, 2021
Thnx mcn.illapu ekkt dunne nh mn hthuwe oya dei kyl ☹️ anyway thnx.Bs
තෑන්ක්ස් සබ් එකට සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Bro Daddy makayalam 1denna bari weida
BeMax මම තෙලිඟු දන්නේ නැහැ බොල 😂😂
එල Supun Kaushalya ❤️
Sameera ඒවා මලයාලම් කරන අය දෙයි ඒවා නම් I don’t know.. 😁
Kantha_DLA 🥰
අඩේ ආව ගමන්ම සබත් දිලා.එලම නියමයි මචෝ.
එකෙන්ම udaya බ්රෝ එවරෙඩි ❤️❤️
thank bro sinhala sube ekata [Akhanda (2021) Telugu] film ekatath sube dannako jayawewa.
එල sudarshana “Akhanda” දෙන්න නම් මම තෙලිඟු දන්නේ නැහැ මචන් ❤️
Bro daddy
Akhanda
Aaha
Badava rascal film 4ta sub dennakow…cineru eken tamai ithin labunoth labenne
ජල්ලි මලයාලම් , තෙලුඟු කරන අය ඒ සබ් කරොත් දායි.. මම ටැමිල් විතරයි ඈ.. 🥰
supiri bro😍..camak ghanae kiyannema fatta kattak ..
ආයෙත් අහලා ඔයා නොදන්නවා ඈ මදුවෝ.. ❤️❤️
Akhanda 2021 mekata ikkmnata sub eka dennko
Bro daddy sinhala sub denawada