Ohryis Project (2023) Sinhala Subtitles
Ohryis Project (2023) Sinhala Subtitles
4.7

Ohryis Project (2023) Sinhala Subtitles | “ අභ්‍යවකාශ සිර දඬුවම ” | සිංහල උපසිරැසි සමඟ

(Ohryis Project (2023) Sinhala Subtitles) (Ohryis Project (2023) Sinhala Subtitle) (Ohryis Project (2023) Sinhala Sub)

කොහොමද හැමෝටම!
අද අරගෙන ආවේ 2025 වසරේ නිකුත් වුණ Sci-Fi Triller චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම The Ohryis Project.

චිත්‍රපටයේ කතාව ගෙතී තියෙන්නේ මන්දාකිණියේ කෙළවරක පිහිටි අභ්‍යවකාශ බන්ධනාගාරයක් (Prison Space Station) මූලික කරගෙනයි.
මේ බන්ධනාගාරය ඇතුළේ සේවය කරන කැමරන් නැමැති මවක්, බලවත් සමාගම් විසින් රහසිගතව සිදුකරන වංචනික සිද්ධියක් අහම්බෙන් දැකීම හින්දා ඇයවත් මේ බන්ධනාගාරයේම සිරකාරියක් බවට පත් කරනවා.

රොබෝ ආරක්ෂකයින් සහ අනුකම්පාවක් නැති පාලන පද්ධතියක් මැද, තමන්ගේ දරුවන් ළඟට නැවත යන්නට ඇය දරන දැවැන්ත උත්සාහය තමයි මේ චිත්‍රපටය පුරාවට දිවෙන්නේ.

මේ වෙද්දී මේ චිත්‍රපටයට IMDb මීටරය නම් කැරකිලා තියෙන්නේ 4.5/10 වගේ අගයකට.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


119
Total Subtitles

One comment

  1. සබ් එකට ස්තූතියි මචං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login