The title of the page
7.4
88

Oh My Dog (2022) Sinhala Subtitles | “ආබාධිතයින්ටත් ජිවත් වෙන්න අයිතියක් තියෙනවා” | සිංහල උපසිරැසි සමඟ

(Oh My Dog (2022) Sinhala Subtitles) (Oh My Dog Sinhala Subtitle) (Oh My Dog 2022 Sinhala Sub)

ඔන්න ඉතින් අලුතින් OTT හරහා ආපු දෙමල ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ.. සොරි වෙන්න ඕනේ ඇවිත් ටිකක් දවස් සබ දෙන්න පොඩ්ඩක් පරක්කු උනා..

හරි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ කරන්නේ අපි කවුරුත් ආස කරන දෙමල නළුවෙක් “අරුන් විජේ” එයත් එක්ක එයාගේ පුතා “අර්නව් විජේ” පලවෙනි පාර ෆිල්ම් එකක රංග පානවා.. ආ එතකොට මේ ෆිල්ම් එකේ අරුන් විජේගේ තාත්තා “විජයකුමාර්” එයත් ඉන්නවා..(සීයා, තාත්තා, පුතා) මේකේ තව ඉන්නවා “විනයි රායි”මහිමා නම්බියාර්” ඒ වගේ තව දන්න කියන අය කස්ටියක් ඉන්නවා.. එතකොට මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය “සරෝව් ශන්මුගම්” ආ එතකොට නිෂ්පාදනය අපේ “සුරියා – ජෝතිකා” සංගීතය මම පට්ට ආස කරන තවත් මියුසික් කම්පෝසර් කෙනෙක් “නිවාස් කේ. ප්‍රසන්න” 

හරි කතාව ගැන පොඩියට කියන්නම්..
අර්ජුන් කියන්නේ පාසල් යන වයසේ පොඩි ළමයෙක් දවසක් එයා කැලේ පැත්තට ගිහින් ඉන්න වෙලාවක පුංචි බලු පැටියෙක්ව දකිනවා.. අන්න ඒ පුංචි බලු පැටියා එයාට ලැබුණු වෙලාවේ ඉඳලා සිද්දවෙන ලොකු සිදුවීම් මාලවක් වටා තමයි මේ ලස්සන ඒ වගේම ආදර්ශමත් කතාව ගලාගෙන යන්නේ..
එහෙනම් මේ විස්තර ඇති කියලා හිතෙනවා… ඇත්තටම මේකේ අමුතු ආදර්ශයක් තියෙනවා.. ඔයාලා බලන්න ඒක ඔයාලට තේරෙයි එතකොට.. 
එහෙනම් මම ගියා ආයේ එන්නම් අලුත් දෙමළ ෆිල්ම් අරගෙන 
බායි බායි!!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. Arawinda Sunimal

    thanks YAALU

  4. Sarov කියන්නෙ ලංකාවේ හදපු ප්‍රවේගය , සුපර් සික්ස්, සිහිනයකි ආදරේ ෆිල්ම්වල ඩිරෙක්ටර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login