The title of the page
Oasis (2023) S01 E08 Sinhala Subtitles
Oasis (2023) S01 E08 Sinhala Subtitles
7

Oasis (2023) S01 E08 Sinhala Subtitles | “කුමන්ත්‍රණය” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 오아시스
Also Known As: Oasiseu
Director: Han Hee, Yoon Sung Shik
Screenwriter: Jung Hyung Soo
Genres: Historical, Romance, Youth, Drama
Tags: School Setting, Childhood Friends’ Relationship, Chasing A Dream, Confident Female Lead, Innocent Male Lead, Conflict, 1980s, Rivalry, Love At First Sight, Smart Male Lead
Country: South Korea
Type: Drama
Episodes: 16
Airs: Mar 6, 2023 – Apr 25, 2023
Airs On: Monday, Tuesday
Original Network: KBS2
Duration: 1 hr. 10 min.
ප්‍රධාන චරිත
1) Jang Dong Yoon
මේ කතාවට සබ් කරන්න ලොකුම හේතුව වුනේ ජං දොං යුන්.. ඔආසිස් කතාමාලාවට එයා දායක වෙන්නෙ ලී දෝ හක් කියන ප්‍රධාන චරිතයෙන්. ඒවගේම දොං යුන් The Tale of Nokdu, Search, School 2017,The King of the Desert ආදී සුප්‍රසිද්ධම කතාමාලා වල වගේම කොටස් දෙකක් පමණක් විකාශනය වුන Joseon Exorcist කතාමාලාවටත් සිය රංඟන දායකත්වය ලබා දුන්නා.
2)Seol In Ah
මෙයාව නම් ඔයාලා හොඳට දන්නවනේ. A Business Proposal කතාමාලාවේ ජින් යොං සෝගෙ චරිතය කරපු කෙනා තමා මේ. ජං දොං යුන් එක්ක School 2017 කතාමාලාවෙත් මෙයාව දැකගන්න ලැබුණා. ඔආසිස් කියන්නෙ මේ දෙන්නා Couple එකක් විදියට රඟපාන දෙවෙනි කතාමාලාව. විශේෂ ප්‍රසිද්ධතම චරිත වලින් ඉන් ආ ව දැක ගන්න බැරි උනත් Strong Woman Do Bong Soon, Special Labor Inspector Jo, Record of Youth, Mr. Queen ආදී කතාමාලාවලට එයා රංගනයෙන් එකතු වුනා. ඕ ජුං ජින් කියන චරිතයෙන් එයාව අපිට මේ කතාවේදි බලාගන්න පුලුවන් වෙනවා.
3) Choo Young Woo
You Make Me Dance, Police University, School 2021, Once Upon a Small Town වගේ සුලු කතාංග ප්‍රමාණයකට දායක වුනත් එයාගෙ රංගන හැකියාව නිසාවෙන් නිසාවෙන් කාගෙත් අවධානය දිනාගත්ත‍ රංඟන ශිල්පියෙක් තමා චු යොං කියන්නෙ. ඔආසිස් කතාමාලාවේ චෝයි චොල් වු කියන ප්‍රධාන චරිතයෙන් අපිට මෙයාව දැක බලා ගන්න පුලුවන්.
කතාව පැත්තට හැරුණොත්…
ලී දෝ හක් කියන්නෙ දුප්පත් පවුල් පසුබිමකින් පැවතගෙන එන බුද්ධිමත් උසස් පාසල් ශිෂ්‍යයෙක්.
සෝල් වලින් එන ශිෂ්‍යාවක් වෙන ඕ ජුං ජින් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් සටන් කරන නිර්භීත කෙල්ලෙක්
චෝයි චොල් වු කියන්නේ දෝ හක්ගෙ හොඳම යාලුවා. ඒ වගේම පරාජය පිළිගන්න බැරි කෙනෙක්.
මේ තුන්දෙනා එකම ඉස්කෝලෙදි මුණගැගෙනවා. ඒ අතරෙ love tringle එකක් ඇතිවෙනවා. දෝ හක්, ජුං ජින් දැකපු සැනින් ආදරේ කරන්න පටන් ගන්නවා. චොල් වු ත් ජුං ජින් ගැන හිතන්න පටන් ගන්නවා.
තව විස්තර කලොත්,
  1980 ත් 1990 ත් අතර දකුණු කොරියාවේ කැළඹිලි සහිත කාල සීමාව මේ කතාමාලාවෙන් පෙන්නුම් කරනවා.
සමාජය පිරිහුණ කාල-වකවානුවක බලය ධනය පළිගැනීම් ගැටුම් එක්ක තරුණ තරුණියන් ගත කරන දුශ්කර කාලසීමාවත් මෙ´නයින් පෙන්නුම් කෙරෙනවා.
දෛවෝපගත සිදුවීම් රාශියකට මූණ දෙන ජොල්ලා පාලාතේ දෝ හක් කියන තරුණයාටත් මේ වගේ සිදුවීම් රාශියකට මූණ දෙන්න වෙනවා. තමන්ගෙ තාත්තගෙ අසාධාරණ මරණය වෙනුවෙන් පළිගන්නත් දෝ හක් සූදානම් වෙනවා
(ලිපිය සැකසුම mydramalist, wikipedia වෙබ් අඩවි ඇසුරෙන්..)
 ✒ උචිනි පෙරේරා..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

7 comments

  1. dinushka miyuranga

    Cineru එකට පුළුවන් nam the bblacklist tv series eke sub දෙන්න ko

  2. Samadhi Premarathne

    Glory denko ane lassana kathawane 🥺

  3. 9,10 sub denda puluwanda

  4. MINURA LAKSHITHA

    Godak thanx machn. ithuru epi tikath ikmanata denna .

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  6. osanda
    Cineru_users

    7 sub eka na dennako

    • Anjula Umesh
      Cineru Family Member

      7 නැතුව 8වෙනි එක දෙන්නෑනේ මචං..එපි සේරටම සබ් දීලා තියෙන්නේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login