The title of the page
No Way Up (2024) Sinhala Subtitles
No Way Up (2024) Sinhala Subtitles
4.5
33
74

No Way Up (2024) Sinhala Subtitles | “බේරෙන්න පුළුවන් වෙයිද?” | සිංහල උපසිරැසි සමඟ

(No Way Up (2024) Sinhala Subtitles) (No Way Up Sinhala Subtitles) (No Way Up (2024) Sinhala Sub) (No Way Up Sinhala Sub) (No Way Up English Movie (2024) Sinhala Subtitles) (No Way Up English Movie Sinhala Subtitles) (No Way Up English Movie (2024) Sinhala Sub) (No Way Up English Movie Sinhala Sub)

මේ අවුරුද්දේ මේ මාසේ 16 වෙනිදා නිකුත් වුනු Action/Thriller කියන Genres වල, තවත් අළුත් චිත්‍රපටයකට තමයි සබ් අරන් ඇවිත් තියෙන්නේ. චිත්‍රපටය පුරාවටම අඳුරු ගුප්ත Vibe එකක් ඔයාට දැකගන්න ලැබේවි.

කතාව ගැන කෙටියෙන් කියනවනම්, ජෙඩ්, එවා සහ කයිල් කියන යාළුවෝ තුන්දෙනා කාබෝ වල නිවාඩු නිකේතනයකට Flight එකකින් යනවා නිවාඩුවක් ගතකරන්න. මේ යන ගමන අතරමගදී මේ ප්ලේන් එකේ දෝෂයකින් මේක කඩාගෙන වැටෙනවා මහ මුහුදට. එතනින් එහාට කතාව යන්නේ, මේ කට්ටියට එකතු වෙලා මිනී මෝරුන්ගෙන් බේරිලා උඩට එන්නේ කොහොමද කියන මාතෘකාව වටා. ඉතින් මෙයාලට බේරෙන්න පුළුවන් වෙයිද?

ජය වේවා හැමෝටම !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


29
Total Subtitles

2 comments

  1. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  2. Malith samarawickrama

    Thanks sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login