(Nightride (2022) Sinhala Subtitles) (Nightride Sinhala Subtitle) (Nightride 2022 Sinhala Subtitle)
Nightride කිව්වම හැමොටම මතක් වෙන්නේ නයිට් රයිඩර්වනෙ ඒත් මේ කතාව නම් එයා ගැන නෙවෙයි 😀
Nightride කියන්නේ 2022 මාර්තු 4 වෙනිදා Netflix සමාගම මගින් ස්ට්‍රිම් කරපු අලුත්ම චිත්‍රපටයක්.IMDb අගය 5.7කුත් 85% ක Rotten Tomatoes අගයකුත් මේ ෆිල්ම් එක ලබාගෙන තියෙනවා..Stephen Fingleton කියන අධ්‍යක්ෂවරයා තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලෙ Moe Dunfort,Joana Riberio,Gerad Jordan මේ ෆිල්ම් එකෙ ප්‍රධාන චරිත නිරුපනය කරනවා.📹📹
කතාව ගැන කිව්වොත් බජ් කියන්නේ ඩ්‍රයිවර් කෙනෙක් එයා ණය මුදලක් ගන්නව ලොකු මැරයෙක්ගෙන් ඒක ගෙවන්න බැරිව යනවා ඒ අතර මෙයාට හයර් එකක් යන්න වෙනවා වටිනා බඩු වගයක් අරගෙන (ඒ මොනවාද කියලා ඔයාලම බලන්නකො) ඒ අතරෙ මෙයාගෙ වාහනය හොරු ගෙනියනව දැන් බඩු වල අයිතිකාරය හිතන්නේ මෙයා ඒ ටික හොරකම් කලා කියලා ඊටපස්සේ බජ්ට මොනවාද වුනේ එයා ණය ආපහු ගෙව්වද කියලා බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා..🎞️🎞️🎞️
සබ් එක දෙන්න ටිකක් පරක්කු වුනා මේ විදුලි කප්පාදුව නිසා ඒකට සමාවෙන්න ඕනෙ ඉතින් හැමදාම වගේ කියන්න තියෙන්නෙ කමෙන්ට් එකක් දාන්න කියලා තමයි..🙏🙏👍
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

January 30, 2022
තෑන්ක්ස් සබ් එකට සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.බොහෝම ස්තූතියි උපසිරැසියට..g
Black Crab (Svart krabba) (2022)
නියම නියම උමේෂ්.. පාර ආ… 👌👌👌❤
Thank you all 💞🙏