The title of the page
Night of the Hunted (2023) Sinhala Subtitles
Night of the Hunted (2023) Sinhala Subtitles
4.3
58
66

Night of the Hunted (2023) Sinhala Subtitles | “අද්භූත වෙඩික්කරුවා” | සිංහල උපසිරැසි සමඟ

(Night of the hunted (2023) Sinhala Subtitles) (Night of the hunted (2023) Sinhala Sub) (Night of the hunted Sinhala Sub) (Night of the hunted Sinhala Subtitles)
හෙනම් Cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේ පාර මම අරගෙන ආවේ English ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
අපි ගමනක් යනකොට කාර් එකේ තෙල් ඉවර වෙනවා..එතකොට තෙල් ගහන්න සෙඩ් එකට යනවා..එතන තියෙන ෆුඩ් සිටියට ගියහම බඩු ගන්න ස්නයිපර් කාරයෙක් වෙඩි තියන්න ගත්තොත් මොනවා හිතෙයිද ???? මේකේ වෙන්නේ අන්න එහෙම දෙයක්..ඇලිස් යන්නෙත් එයාගෙ හොර පෙම්වතා එක්ක බඩු කාර් එකට තෙල් ගහල බඩු වගයක් ගන්න..ඉතින් මේ වෙඩික්කාරයා කව්ද ???? ඇයි මෙයාලට වෙඩි තියන්නේ ???? ඇලිස්ට ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ෆිල්ම් එක බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..
තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

2 comments

  1. Malith samarawickrama

    Thanks bro sub ekata

  2. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login