The title of the page
Dunki (2023) Sinhala Subtitles
Dunki (2023) Sinhala Subtitles
7.2
53
87

Dunki (2023) Sinhala Subtitles | “සෙබලෙකුගෙ පොරොන්දුවක්” | සිංහල උපසිරැසි සමඟ

(Dunki (2023) Sinhala Subtitles) (Dunki (2023) Sinhala Sub) (Dunki Sinhala Subtitles ) (Dunki Sinhala Sub) (Dunki (2023) Hindi Movie Sinhala Subtitles) (Dunki Hindi Movie Sinhala Subtitles) (Dunki (2023) Hindi Movie Sinhala Sub) (Dunki Hindi Movie Sinhala Sub)

ඉතින් සුබ දවසක් කියලා කියනවා ඔයාලා හැමෝටම..කට්ටියට දැන්නම් මාව අමතක වෙලත් ඇති..මට මතක විදියට මේ මාස අටකින් විතර සබ් එකක් අරන් එන්නෙ.. ඉතින් අද මම අරගෙන ආවෙ ශාරුක් කාන්ගේ මේ අවුරුද්දෙ රිලිස් වුන 3 වෙනි ෆිල්ම් එක වෙන Dunki ෆිල්ම් එක..මේක තියටර් රිලිස් උනේ දෙසැම්බර් 22 වෙනිදා..

ඉතින් අපි දැන් යමු ෆිල්ම් එක දිහාවට..

මේක ගැන ඉතින් මම අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.. හැමෝම දන්නවා මේක ගැන

මේකෙ ඩිරෙක්ටර් තමයි අපි හැමෝම දන්න 3 idiots / sanju / munna bhai mbbs / pk වගේ අති විශිෂ්ඨ සිනමා නිර්මාණ බිහි කරපු ඉන්දියන් සිනමාවෙ හොදම ඩිරෙක්ටර් කෙනෙක් කියලා කියන්න පුලුවන් රාජ්කුමාර් හිරානි සර්..

ඉන්දියන් රු. කෝටි 120කින් පමණ බජට් එකකින් හදපු මේ ෆිල්ම් එක ඉන්දියන් රු.කෝටි 470ක් පමන (US$59 million) ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා

ෆිල්ම් එකට ලැබුන ප්‍රතිචාර ගැන කියනවනම් හොද ප්‍රතිචාර ගොඩක් ලැබිලා තියෙනවා.. හැබැයි මේක හිරානිගෙ හොදම ෆිල්ම් එක කියන්නම් බෑ..ඒත් බලලා හොදට රසවිදින්න පුලුවන් ලස්සනම ෆිල්ම් එකක් කියලානම් කියන්න පුලුවන්

ඉතින් මේකෙ කතාව පැත්තට ගියොත් ලාල්ටූ කියන ගමෙ ඉන්නවා යාලුවො තුන් දෙනෙක්..එක්කෙනෙක් මන්නූ අනිත් කෙනා බල්ලි අනිත් කෙනා බුග්ගු..

ඉතින් මේ 3 න් දෙනාගෙම ජීවිත වල එක එක ප්‍රශ්න තිබුනෙ..මෙයාලා තුන් දෙනාගෙම හීනය තමයි ලන්ඩන් යන එක..ඉතින් මෙයාලට හීනය හැබෑ කරගන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න ඕනනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්න වෙනවා😁

ඒ වගේම මේ ෆිල්ම් එකෙ රසවිදින්න පුලුවන් ලස්සනම ගීත 5ක් තියෙනවා..මේ ටිකත් සිංහල දෙබසින් රසවත් කරලා තියෙන්නෙ ඔයාලට තේරුම් අරගෙනම අහන්න පුලුවන් වෙන්න..

ඉතින් එහෙනම් අවසානයට කියන්න තියෙන්නෙ වෙනත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..හැමෝටම බුදුසරණයි!

ස්තූතියි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


50
Total Subtitles

18 comments

  1. Shan Sasanga (ශානා)
    Cineru Family Member

    ගැම්මක් කොල්ලා ❤️❤️ ජයම වේවා ❤️❤️

  2. Thanks a Lot ‘Induwara”

  3. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. චූටි කිටියා 🥰🥰

    Sub eka web copyata update karannako👍❤️❤️

  5. ගැම්මක් සගෝ 🔥❤️

  6. බොහොම ස්තූතියි සහෝ
    ඉක්මනටම අප්ඩේට් එක අරගෙන ආවට
    ජය වේවා!

  7. kasun widush
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  8. Uchini Perera
    Cineru Family Member

    නියමයි මල්ලි.. ජය 💜️

  9. film link ekak nadda

  10. තෑන්ක්ස් සහෝ

  11. naa saami ranga film ekei kaatera kannada film ekei subtitle dennakoo dekama hoda film dekak

  12. හින්දි Kerala Story  film එක ඇවිල්ලා තියෙන්නේ. ඒකේ sub එක දෙන්න. ඒ film එක Block Buster.

  13. Thank you so much for providing the subtitles! Your efforts make the content accessible to a wider audience, and we truly appreciate your contribution. It’s thanks to people like you that everyone can enjoy and understand the video. Your work doesn’t go unnoticed! Many thanks again! 🙏🏽✨

  14. Ved 2022 movie ekata sub ekak karannako plz..

  15. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login