The title of the page
Narvik: Hitler's First Defeat (2022) Sinhala Subtitles
Narvik: Hitler's First Defeat (2022) Sinhala Subtitles
6.6
100
88

Narvik: Hitler’s First Defeat (2022) Sinhala Subtitles | හිට්ලර්ගේ පළමු පරාජය | සිංහල උපසිරැසි සමඟ

(Narvik: Hitler’s First Defeat (2022) Sinhala Subtitles) (Narvik: Hitler’s First Defeat (2022) Sinhala Sub)

කොහොමද ඉතින් ඔයාලට, අද මම අරන් එන්නෙ 2023 ජනවාරි මාසයේ Netflix ඔස්සේ නිකුත්වුනු Narvik Hitler’s First Defeat චිත්‍රපටිය ගැන. නැත්තම් Kampen om Narvik කියන චිත්‍රපටිය ගැන, ඉතින් මේක Erik Skjoldbjærg විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනව වගේම් මේක නොර්වීජියානු චිත්‍රපටයක්, ඒ වගේම IMDb දර්ශයකයේ 6.6 අගයක් අරන් තියෙනවා.

ඉතින් මේක සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙන තමා නිර්මාණය වෙලා තියෙන්නේ. 1940 වර්ශයේ නෝර්වේ වල නර්වික් කියන නගරය කේන්ද්‍ර කරගනිමින් මේ කතාව ගලාගෙන යනවා. දෙවන ලෝක් යුද්ධ කාලයේදී ජර්මණියට අවශ්‍ය යපස් වලින් 85% ගන්නෙ නර්වික් වලින්. නොර්වීජියානු හමුදාව හා නාසීන් අතර මේ නිසා දිහින් දිගටම සටන් ඇති වෙනවා. .ඉතින් කොහොමහරි මාස දෙකක දරුණු සටන් වලින් හිට්ලර් අත්කරගත් පළමු පරාජය ලෙස මේ නර්වික් සටන හදුන්වන්න පුලුවන්. ඉතින් මේ කතාවෙ ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ ගුන්නාර් සහ ඔහුගේ බිරිදයි, ගුන්නර් නොර්වීජියානු සෙබලෙක් වගේව ඔහුගේ බිරිද භාශා පරිවර්තකයෙක් .කතාව ඔයාලාට බලන්න කියලා ආරාධනා කරනවා. ගිහින් එන්නම් සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන නිපුන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන නිපුන

February 17, 2023


6
Total Subtitles

10 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි හංසන සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Thank you very much for the sub…

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  4. Thank you Very much for sub

  5. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා

  6. Thx sahoo…

  7. Thanks bokka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login