The title of the page
6.4
68
83

Luther: The Fallen Sun (2023) Sinhala Subtitles | ජෝන් ලූතර් | සිංහල උපසිරැසි සමඟ

(Luther: The Fallen Sun (2023) Sinhala Subtitles) (Luther: The Fallen Sun (2023) Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම! ඔන්න ආයෙත් අලුත් නිර්මාණයක් ඔයාලට අරගෙන ආවා. සිනමා පටය Luthe The Fallen Sun 2023 ඉතිං චිත්‍රපටය නිර්මාණය Jamie Payne විසිනි. චිත්‍රපට සදහා රංගනයෙන් Idris Elba,Cynthia Erivo,Andy Serkis වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් දායකත්වය ලබා දීලා තියෙනවා.IMDB 6.4/10 වගේ ඉහළ අගයක් සිනමා පටය ලබාගෙන තියෙනවා. 2010-2019 අතර විකාශන වුන බ්‍රිතාන්‍ය රූපවාහිනි කතාමාලවක් මූලිකව සිනමා පටය නිර්මාණය වෙලා තියෙනවා. චිත්‍රපටය Crime/Drama/Mystery ගනයට තමයි වැටෙන්නෙ.

කතාව ටිකක බලමු…

“ජෝන් ලූතර්” කියන්නෙ ලන්ඩන් පොලීසියේ අපරාධ පරීක්ෂකයෙක්. ඉතිං චොදනාවකට වරදකරුවෙක් වීම මත බන්ධනාගාරයට යන්න වෙනවා. මේ අතර ලන්ඩනය පුරාම අමුතු විදිහට මිනිස්සු මරන්න පටන් ගන්නවා. ඇත්තටම මේවා හොදින් සැලසුම් කරලා සිද්ද කරපු මිනීමැරුම්. “ජෝන්”බන්ධනාගාරයට යන්න කලිං මේ මිනිමරුවා අල්ලන්න පරීක්ෂන ආරම්භ කරා විතරයි. “ජෝන්ට” මේ මිනීමරුවා පස්සෙන් පන්නන්න බන්ධනාගාරයෙන් පැනලා යන්නෙ වෙනවා…ඇත්තටම මේ ඝාතන රැල්ල “ජෝන්ට” නවත්වන්න පුලුවන් වෙයිද? මොන හේතුවකටද මෙහෙම මිනිස්සු මරන්නෙ? ඒක චිත්‍රපටිය බලලම හොයාගන්නකෝ!

ඉතින් චිත්‍රපටය බලන්න කියළා හැමෝටම ආරාධනා කරන ගමන්ම ආයෙත් අලුත් නිර්මාණයකින්
ඉක්මනින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

10 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ලහිරු සහා තුෂාර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Louella Jamil Harris

    excellent

  3. Ravindu Dananjaya

    Tv series එකට සබ් දෙන්න පුලුවන්ද

  4. Thank u subtitles akata

  5. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  7. Ruchira Ravisara

    Film eka nam hodi echrtm na wage habai mata nam.. Anyway thanks cineru.lk team and sub

  8. Thank you for subtitle

  9. Thanks සහෝ

  10. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login