The title of the page
6.9
98

My Roommate Is a Gumiho (2021) E15 Sinhala Subtitles | ” මගේ රූම්මේට් ගුමිහෝ කෙනෙක් ” | සිංහල උපසිරැසි සමඟ

(My Roommate Is a Gumiho 2021 Sinhala Subtitles)

My Roommate Is a Gumiho ♥ ෴

“මගේ රූම්මේට් ගුමිහෝ කෙනෙක්”

 

Information – විස්තර

Drama: My Roommate Is a Gumiho

Country: South Korea

Episodes: 16

Airs: May 26, 2021 – Jul 15, 2021

Airs On: Wednesday, Thursday

Original Network: tvN, iQiyi, iQiyi

Duration: 60 min.

Content Rating: 15+ – Teens 15 or older

Native Title: 떨어지는 동거

Also Known As: A Falling Cohabitation , A Terrifying Cohabitation , My Roommate is a Gumiho, Frightening Cohabitation , Live Together , Heart-Stopping Roommate.

Director: Park Joon Hwa, Nam Sung Woo

Screenwriter: Baek Sun Woo, Choi Bo Rim

Genres: Comedy, Romance, Fantasy

Tags: Gumiho, Nine-tailed Fox, Multiple Mains, Cohabitation, Adapted From A Webtoon, Love Triangle, College Student, Immortal, Supernatural, Friendship (Vote or add tags)

 

කාස්ට් – Cast

Jang Ki Yong – Shin Woo Yeo

ජන් කි යොන්ග් | ෂින් වූ යෙයෝ

ඔහු මීට පෙර The Boy Next Door” | ” Come and Hug Me” | ” Kill It ” | Search: WWW ”  සහ Born Again ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Lee Hye Ri | Lee Dam

ලී යේ රි | ලී දම්

ඇය මීට පෙර Tasty Life | “Seonam Girls High School Investigators” | “Hyde, Jekyll, Me” | ” Reply 1988″ | ” Entertainer ” | Two Cops ”  සහ Miss Lee” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Kim Do Wan | Do Jae Jin

කිම් ඩො වන් | ඩො ජේ ජින්

ඔහු මීට පෙර Seventeen” | “Yellow ” | ” Tempted ” සහ Start-Up” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

   

Bae In Hyuk | Gye Sun Woo

බේ ඉන් හියුක් | ග්යු සන් වු

 ඔහු මීට පෙර Triple Fling Season 2″ | ” Teacher, Would You Like to Date Me?” | ” Kiss Scene in Yeonnamdong ” | ” XX ” සහ Kiss Goblin” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා

 

 

Kang Han Na | Yang Hye Sun

 කන්ග් හන් නා | යන්ග් හ්යේ සන්

ඇය මීට පෙර Moon Lovers: Scarlet Heart Ryeo” | ” Just Between Lovers” | ” Familiar Wife ” | ” Designated Survivor: 60 Days” |   සහ Start-Up ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

කතාව ගැන කෙටියෙන්

මගේ රූම්මේට් ගුමිහෝ කෙනෙක්2021 මැයි 26 පටන් ගත්ත මේ කතාව කොටස 16කින් සමන්විතයිමේක tvN නාලිකාව ඔස්සෙ විකාශය වෙනවාඉතින් කතාව පැත්තට හැරමුකො

ෂින් වූ යෙයෝ කඩවසම් හා දක්ෂ මහාචාර්යවරයෙක්ඔහු අවුරුදු 999 ක් වයසැති වලිග නවයක හිවලෙක්, ඔහු මිනිසෙක් වෙන්න බලාපොරොත්තුවෙන් කිරිගරුඬ වල මිනිස් ශක්තිය රැස් කරනවා, ඉතින් වැඩි කාලයක් යන්න කලින් ඔහුට මිනිසෙක් වෙන්න පුලුවන් වෙනවා

 ඒ වගේම ලී දම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්, ඇය දවසක් ඇගේ බේබදු යාලුවා මිල අධික කාර් එකක් උඩ නිදාගන්නවා…. එකත් ෂින් වූ යෙයෝගෙ කාර් එක උඩ, මේ සම්බන්ධයෙන් ඇය ෂින් වූ යෙයෝගෙන් සමාව ගන්නවා, ඇය තමන්ගේ යාලුවා අරන් යන්න මනහ්සි වෙනවා දැකලා ෂින් වූ යෙයෝ ඇයට උදව් කරනවා

ඒ වෙලාවේම මේ දෙන්නාගේ ඉරණම වෙනස් කරන අනතුරක් සිද්ද වෙනවා. ෂින් වූ යෙයෝගේ කිරිගරුඬ ඔහුගේ කටින් වැටිලා, ලී දම් එක නොදැනුවත්ම ගිලිනවා. කිරිගරුඬ මිනිසෙක්ගේ ඇග ඇතුලේ වසරකට වඩා නොඅඩු කාලයක් තියෙන්නෙ පුලුවන් වගේම, පස්සෙ ඒ පුද්ගලයාගේ එක්කම කිරිගරුඬ පබළු කැඩීලා යනවා. එකෙන් ලී දම් මැරෙන්න පුලුවන්, වගේම ෂින් වූ යෙයෝට මිනිසෙක් වෙන්න තියන අවස්ථාවත් නැතිවෙනවාෂින් වූ යෙයෝ ලී දම්ට එයාලගේ අවාසනාවන්ත තත්වය පැහැදිලි කරනවා වගේම මේකට විසඳුමක් හොයාගන්නකන් දෙන්න එකට ජිවත් වෙමු කියලා යෝජනා කරනවා තමන්ගේ ජීවිතයේ කිසිම දවසක පෙම්වතෙක් හිටියේ නැති ලී ඩෑම් දැන් ජීවත් වෙන්නෙ ෂින් වූ යෙයෝ එක්ක

 ඉතින් අපි කතාව බලමු නේද ලමයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

13 comments

  1. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  2. Thamange wada ati tharam thiyeddi anith ayata balanna ongoing yaddima drama ekata sub eka dunnata thank you akkila dennatama 🥰

  3. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks sis

  4. සබ් එකට බොහෝම ස්තූතියි සිස්! අන්තිම එපියටත් ඉක්මණින් සබ් දෙමු!

  5. Sub ekata thanx

  6. ikmanata anthima eke sub ekath dennako please

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  8. sub ekt thanxs ane WHO are you darama seirs ekatai while you were sleeping daeamas wlath sub karannko aneee

  9. sub ekata godak thanks

  10. Sub ekata thanks.blue birthday drama ekatath sub dennako

  11. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  12. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  13. තෑන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login