The title of the page
8.1

My Name (2021) E02 Sinhala Subtitles | “පළිගැනීමේ පළමු පියවර” | සිංහල උපසිරැසි සමඟ

(My Name 2021 Sinhala Subtitles)
Native Title: 마이 네임
Also Known As: Nemesis , Undercover , Mai Neim ,Maineim , Nemesiseu , Eondeokeobeo , 네메시스 , 언더커버Director: Kim Jin Min
Screenwriter: Kim Ba Da
Genres: Action, Thriller, Crime
Country: South Korea
Type: Drama
Episodes: 8
Airs: Oct 15, 2021
Airs On: Friday
Original Network: Netflix Netflix
Duration: 50 min.
Content Rating: 18+ Restricted (violence & profanity)
ඉතින් ඔයාලා පලවෙනි කොටසේ අවසානය දැක්කනේ, ඔව් ජී-වූ’ගේ තාත්තගේ මරණෙට පලිගන්න එයා චොයි මූ-ජින් ලඟට එනවා, ඉතින් අද කොටසින් වෙන්නේ ජී-වූ එයාගේ පලිය ගන්න තියෙන පලවෙනි පියවර තියනවා ඒ කියන්නේ පොලීසියට බැඳෙන එක. ඇය පොලීසියට බැඳෙන්නේ, මූ-ජින් කියනවා එයාගේ තාත්තව මැරුවේ පොලිස්කාරයෙක් කියලා.  ඒ නිසා ඒ කෙනාව හොයාගන්න ජී-වූ අලුත් නමකින් පොලීසියට බැඳෙන්නේ, බලන්නකෝ කෙල්ලගේ සුපිරි ෆයිට් ටිකක් එහෙම තියේ. ආ අද තව ප්‍රධාන නළුවෙක් අපිට හම්බවෙනවා, එයා ගැන කියන්නේ නෑ ඔයාලාම බලන්නකෝ එයා කවුද,  ජී-වූ එක්ක එයා මොන වගේ සම්බන්ධයක් ඇති කර ගනියිද  කියලා.
NOTE : කලිනුත් කිව්වා වගේ කතාවේ අසභ්‍ය වචන ඇතුලත් වෙනවා. ඉතින් ඒවා ගොඩක් සාධාරණ විදිහට පරිවර්තනය කරන්න උත්සාහයක් දුන්නා. 
ඉතින් උපසිරැසියේ හොඳ නරකත් කියාගෙන යන්න. ඊලඟ කොටස ඔයාලට  උචිනි අක්කා අරන් එයි.
-මම මේධාවි ෆර්නෑන්ඩස්
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

17 comments

  1. අක්කේ,
    ඔයාගේ කැපවීමට ගොඩක් ස්තූතියි.

  2. Wow NIyamai..
    Digatama demu..
    Thank You..

  3. ane you season 03 eka denne kwadda

  4. බොහොම ස්තුතියි නියම වැඩක් නංගි

  5. ගොඩාක් තෑන්ක්ස් 👍

  6. නියමයි keep it up 👌😍

  7. Shan Shenow
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි

  8. ADEEE MARUNE

  9. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  10. Sub ekata thanx

  11. sinhala sub eka lassanatavagema ikmanata denna raththraneeee……😌🙏🤗🤗🤗🤗

  12. sub eka suppeta hadala thiyenva oya anith ewwath ikkmanata dennaaa…. thank uuuu oyata….

  13. My name episode 2 eke sub hadanna gattha font eka mokada play wenne na nh

  14. Krishani
    Cineru_users

    Thank you 💖💐

  15. ep 2 eka sub eka wada krnaneee

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login