The title of the page
My Man is Cupid (2023) E13 Sinhala Subtitles
My Man is Cupid (2023) E13 Sinhala Subtitles

My Man is Cupid (2023) E13 Sinhala Subtitles | “හේතුව සහ ඵලය” | සිංහල උපසිරැසි සමඟ

(My Man is Cupid (2023) Sinhala Subtitles) (My Man is Cupid Sinhala Subtitles) (My Man is Cupid Sinhala Subtitles) (My Man is Cupid Sinhala Subtitles)

ආයුබෝවන් යාලුවො හැමෝටම..

සීතල දෙසැම්බර් මාසෙ උපසිරැසි අරගෙන එන අනිත් කතාව තමයි මේ. Amazon Prime ඔස්සේ දෙසැම්බර් 1 වෙනිදා විකාශය ආරම්භ වෙන කොටස් 16කින් සමන්විත My Man Is Cupid කතා මාලාව Comedy, Romance, Fantasy ශානරයන්ට අයිති වෙනවා. ගොඩකාලෙකින් තමා ෆැන්ටසි ඩ්‍රාමා එකකට සබ් අරන් එන්නෙ ඒකත් මම ආසම Actor Jang Dong Yoon ඉන්න නිසා. Jinx , Lovers of the Red Sky කියන ෆැන්ටසි ඩ්‍රාමා වගේම කොටස් දෙකක් විතරක් විකාශය වෙලා නැවතුන Joseon Exorcist කතාමාලාවල අධ්‍යක්ෂකවරයාම තමා මේකත් අධ්‍යක්ෂණය කරන්නෙ. ඔහු නමින් Nam Tae Jin. ඒවගේම Heo Sung Heeගෙ දෙවනි තිර පිටපත් රචනය තමා My Man Is Cupid කියන්නෙ.

ප්‍රධාන චරිතවලින් රංගනයෙන් දායක වෙන ශිල්පීන් ගැන කිව්වොත්..

Jang Dong Yoon [Cheon Sang Hyuk] [Daily Dose of Sunshine, Oasis, The King of the Deser,t Joseon Exorcist, Search, The Tale of Nokdu, A Poem a Day, School 2017]

Nana [Oh Baek Ryun] [Mask Girl, Glitch, Love in Contract, Oh My Ladylord, Into the Ring, Justice, Kill It]

Park Ki Woong [Seo Jae Hee] [Pandora: Beneath the Paradise, The King’s Affection, You Raise Me Up, Rookie Historian Goo Hae Ryung, Return,Monster]

දැන් බලමු කතාව කොයිවගේද කියලා..

චොන් සං හ්යුක් කියන්නෙ ආකර්ෂණීය සුරදූතයෙ.. එයා එක්ක ඕනම කෙනෙක් ලේසියෙන් ආදරෙන් බැදෙනවා. අවුරුදු 500කට කලින් එයාගෙ පියාපත් පුල්ස්සලා දානවා. මේ සුරදූතයගෙ පියාපත් යථා තත්ත්වයට පත්කර ගැනීම වෙනුවෙන් එයා රූපාන්තර ස්වරූප 27ක් හරහා යනවා. 28 වෙනි වතාවෙදි එයා ඕ බෙක් ර්යුන් එක්ක සම්බන්ධ වෙනවා.

බෙක් ර්යුන්  කියන්නෙ පශු වෛද්‍යවරියක්, එයා සේවය කරන්නෙ සත්ව සායනයක එයා ලස්සන කෙල්ලෙක්. මෙයාගෙ මේ ලස්සන පෙනුමට ගොඩාක් පිරිමි වසඟ වෙලා ආදරය කරන්න පෙළබෙනවා.  එයත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න කොල්ලො හැම වෙලාවෙම  එයාලා මරණාසන්න අත්දැකීමකට මුහුණ දීලා එයාව අතෑරලා දානවා. මේ අවාසනාවන්තකම හින්දා බේක් ර්යුන් කා එක්කවත් ආදර සම්බන්ධයක් පටන් ගන්නෙ නැතුව එයාගෙ දෛවයේ ඉන්න ඉරණම්කාරයා එයා ගාවට එනකන් බලන් ඉන්නවා.

ඉතින් කතාව කොයිවගේ වෙයිද? Comedy, Romance, Fantasy කැටගරිවලට අයිති වෙන කතාවක් වගේම  Jang Dong Yoon ඉන්න නිසා මම නම් මාර Excited.

තව විස්තර මොකටද අපි කතාව බලලම ඉමු.. 

මම උචිනි පෙරේරා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

3 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්

  2. Krishani Maheshika
    Cineru_users

    Thank you 💐💜️

  3. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login