My Dearest Assassin (2026) Sinhala Subtitles
My Dearest Assassin (2026) Sinhala Subtitles
6

My Dearest Assassin (2026) Sinhala Subtitles | “ රුධිර දඩයම ” | සිංහල උපසිරැසි සමඟ

(My Dearest Assassin (2026) Sinhala Subtitles) (My Dearest Assassin (2026) Sinhala Subtitle) (My Dearest Assassin (2026) Sinhala Sub)

තමන් සතු දුර්ලභ රුධිර ගණය හේතුවෙන් දඩයම් කරනු ලබන කාන්තාවක්, කුලී ඝාතක පවුලක් විසින් ඇතිදැඩි කළද ඇයට කිසිදා ඝාතකයෙකු වීමේ පුහුණුවක් ලබා නොදෙයි. නමුත් ඒ, දරුණු ප්‍රහාරයකින් ඇයගේ හදාගත් පවුලේ බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි වන තුරු පමණි.

පැරණි සතුරෙකු නැවත කරළියට පැමිණෙන විට, දැඩි පුහුණුවකට මුහුණ දෙන ඇය, තම අනාගතය රැකගැනීම වෙනුවෙන් තමා ආදරය කරන ඝාතකයා සමඟ එක්ව සටන් කිරීමට ප්‍රතිඥා දෙනවා.

Title: My Dearest Assassin

Type: Movie

Format: Made-for-TV Movie

Country: Thailand

Release Date: May 7, 2026

Duration: 2 hr. 9 min.

Content Rating: 18+ Restricted

Native Title: เลือดรักนักฆ่า

Also Known As: Lueat Rak Nakkha

Screenwriter: Jeab Wattana Weerayawattana

Director: Kui Taweewat Wantha

Genres: Action, Romance, Drama

Tags: Assassin Male Lead, Criminal Male Lead, Rivalry, Violence

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login