The title of the page
6.1
62

Munduvareda Adhyaya (2021) Sinhala Subtitles | “නිමක් නොමැති පරිච්ඡේදය” | සිංහල උපසිරැසි සමඟ

(Munduvareda Adhyaya (2021) Sinhala Subtitles) (Munduvareda Adhyaya Sinhala Subtitle)

හැමෝටම සුබ දවසක් වේවා.සුබ කිව්වට සුබ නෑ කියල දන්නව 😞.ඔන්න මම අදත් හුඟ කාලෙකින් සබක් අරගෙන ආවා. Munduvareda Adhyaya (2021) ඔන්න ඔය කන්නඩ ෆිල්ම් එකට තමා සබ් එක අරන් ආවේ.ෆිල්ම් එක තිලර් එකක්.වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට යමු..

වයසක කෙනෙක් සමාජෙට වැඩක් කරන්න කැමති කොල්ලෝ තුන් දෙනෙකුට කියනවා පාරක පොඩි වලක් තියෙනවා වහමු කියල ඉතින් ඔහොම ඒ තුන් දෙනා ශිවරාත්‍රී දවසක රෑ ඔය වල වහ වහ ඉද්දි එක පාරටම කැබ් එකකින් එක්කෙනෙක් ඇවිල්ලා එතනින් එක්කෙනෙක්ව හප්පගෙන යනවා.හප්පගෙන ගිහිල්ලා ඉස්සරහින් තියෙන වාහන චෙක් කරන තැනකින් යන්න හදද්දි බීලා ඩ්‍රයිව් කරන්නේ කියල පොලිසියට අහු වෙනවා.පොලිසිය මෙයාගේ වාහනේ තියාගෙන ඒකට පිටිපස්සෙන් ආපු වාහනේක දාලා මෙයාව ගෙදරට ඇරලවන්න කියල යවනවා..

ඔහොම කියල විනාඩි දහයක් විතර යද්දි වයසක කෙනෙක් ඇවිල්ලා උන වාහන ඇක්සිඩන්ට් එක ගැන චෙක්පොයින්ට් එකේ ඉන්න පොලිසියේ කෙනෙක්ට කියනවා.එයා ඊට පස්සේ පොලිසියත් එක්ක එතනට යනකොට ඒ ඇක්සිඩන්ට් එක කරපු එක්කෙනා මරල දාලා……

ඇක්සිඩන්ට් එක කරපු මනුස්සයා ගෙදර ගියාට පස්සේ මැරුනේ කොහොමද????

ෆිල්ම් එක බලලම හොඳද කියල බලන්න..

එහෙනම් හැමෝටම සුබ දවසක්..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිදු දුල්ශාන් ( L U Z I ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිදු දුල්ශාන් ( L U Z I )

October 12, 2021


17
Total Subtitles

8 comments

  1. මධුසංඛ

    කොහොමද film eka download karanne

  2. මධුසංඛ

    Kohomad film eka download karanne

  3. කවිදු දුල්ශාන් thank bro sinhala sube ekata thavath supiriyak oni jayawewa/.

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Kannada actor dananjayage aluth film eka dynko

  7. Aranmanei 1,2,3 oniiiiiiiii.plz tiynwnm dnnkoooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login