Mukhbir - The Story of a Spy (2026) Sinhala Subtitles
Mukhbir - The Story of a Spy (2026) Sinhala Subtitles
7.5

Mukhbir – The Story of a Spy (2026) Sinhala Subtitles | “ මුඛ්බිර්: ඔත්තුකාරයෙකුගේ ජීවිතය ” | සිංහල උපසිරැසි සමඟ

(Mukhbir – The Story of a Spy (2026) Sinhala Subtitles) (Mukhbir – The Story of a Spy (2026) Sinhala Subtitle) (Mukhbir – The Story of a Spy (2026) Sinhala Sub)

කොහොමද හැමෝටම! ඔන්න අද අරගෙන ආවේ Mukhbir: The Story of a Spy (2026) ෆිල්ම් එකේ උපසිරැසියයි. මේ චිත්‍රපටිය Action / Thriller කැටගරියට අයත් වෙනවා.

කතාව ගැන කිව්වොත්, මේක රහස් ඔත්තු මෙහෙයුමක් වටා ගොඩනැගුණු ත්‍රාසජනක කතාවක්. රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා භයානක මෙහෙයුමකට පිවිසෙන ඔත්තුකරුවෙක් තමයි කතාවේ කේන්ද්‍රය. ඒ මෙහෙයුම අතරේ අනපේක්ෂිත සිදුවීම්, පාවාදීම් සහ ජීවිතය අවදානමට ලක්වන තීරණ රැසකට මුහුණ දෙන්න ඔහුට සිදුවෙනවා.

එහෙනම් වැඩි කතා ඕනෙ නෑ. මේ භයානක මෙහෙයුම සාර්ථක කරගන්න ඔහුට පුළුවන් වෙයිද කියලා ඔයාලම ෆිල්ම් එක බලලා දැනගන්න.

අලුත් උපසිරැසියකින් ආයෙත් හමුවෙමු…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉමෙත් රාජසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉමෙත් රාජසිංහ

July 24, 2026


1
Total Subtitles

One comment

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login