Aval (2026) Sinhala Subtitles
7

Aval (2026) Sinhala Subtitles | “ උත්සහවන්ත ඇය ” | සිංහල උපසිරැසි සමඟ

(Aval (2026) Sinhala Subtitles) (Aval (2026) Sinhala Subtitle) (Aval (2026) Sinhala Sub)

සුබ දවසක් වේවා , අලුත් මලයාලම් ෆිල්ම් එකක් රගෙනයි අද අපි අවෙ , කතාව යන්නෙ ගොලු ගෑණු කෙනෙක් වටා , මෙයා බොහොම දුක් මහන්සියෙන් ගෙවල් වල කුලී වැඩ කරලා තමයි එයාගෙ ගොලු පුතවත් බල්න් ජීවත් වෙන්නේ  , පුතා ගොලුයි කියලා දැනගත්තම තාත්තා මෙයාලව දාලා ගිහිල්ලා , ඉතින් බොහොම අමරුවෙන් ගෙයක් හදාගන්න තමයි මේ ගෑණු කෙනාගෙ බලාපොරොත්තුව , ඉතින් රජයෙන් මෙයාට පරචස් දෙකක විතර පොඩි ඉඩමක් දෙනවා , ගංගාවක් අයිනේ , ඉතින් මෙතනින් එහාට කතාව කියන්න යන්නෙ නෑ , කේරලයේ ගැමි පරිසරය වගේම නිතර වතුරෙන් යටවෙන ගංගාවල් අයිනෙ ජීවත් වෙන මිනිස්සුන්ගෙ ජීවිතය , ලස්සන දර්ශණ එහෙම මේකෙ තියෙනවා , ජාතික සම්මාන දිනූ සුරභි ලක්ශ්මි , KPSE ලලිතා , නිරංජනා අනූප් වගේ නිතර දකින නිලියන් කිහිපයක් මේකෙ රඟපාන්නෙ , බලන්න කියලා ආරාධනා කරනවා එහෙනම්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


749
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login