The title of the page

Mr.Queen (2020) E13 Sinhala Subtitles | මිස්ටර් ක්වීන් | සිංහල උපසිරැසි සමඟ

නම: Mr. Queen/ No Touch Princess/ Queen Cheorin
Hangul: 철인왕후
අධ්‍යක්ෂක : Yun Seong-Sik
පිටපත: Park Kye-Ok, Choi A-Il
විකාශය වන නාලිකාව: tvN
කොටස් ගණන:20
විකාශනය ආරම්භය:2020 දෙසැම්බර් 12

කතාව……….
වර්තමානයේ, ජන්ග් බොන්ග් හ්වාන් කියන්නේ, President’s Blue House හී සේවය කරන සූපවේදියෙක්.. ඔහුගේ ආත්මය එක් දවසක ජෝසන් රජ සමයේ සිටින රැජිනක් වන කිම් සෝ යොන්ගේ ශරීරය තුලට ඇතුළු වෙනවා. ඔන්න ඔය මූලික කතාව පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

14 comments

  1. Denakam Balagena hitiye,kathawe hodama tika dan yanne,,,thank you sub ekata.ep 14th ikmanatama denna Jaya wewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. Shehan randika jayathunga

    thanks machoo agiligana gana hitiye danakan

  3. thanks akki. E14 th danna ikamanata.

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. පිස්ස්සසුවෙන් වගේ බලන් ඉන්නේ.. ඊලග කොටසත් ඕනී… කතාව අමතක වෙන එකක් නෑ ජීවිතේට… සබ් දීපු ඔයාව අමතක කරන්නෙත් නැතෝ…😍😍😍

  6. සබ් එකට ගොඩක් ස්තුතිය අක්කේ..ep 14ටත් ඉක්මනටම සබ් එක දෙන්න හොදේ….

  7. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට…

  8. ane akke 14th dennako ikmanata.please………………………………………

  9. Kohomda kathawa balanne ane mata terenne nene.

  10. Sub ekata thanx

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. sub ekata thanx,
    city hunter eke sub nadda

  13. sub ekata thanx.,
    city hunter sub eka thiyenawada

  14. මට මේකෙන් අරන් ඩ්‍රාමා බලන්න තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් කව් රු හරි කියලා දෙනවද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login