The title of the page
5.6

Agent Revelation (2021) Sinhala Subtitles | පිටසක්වළ ආයුධය​ | සිංහල උපසිරැසි සමඟ

(Agent Revelation (2021) Sinhala Sub) හායි ගායිස් කොහොමද ඉතින් ඔයාලට..කාලෙකට පස්සෙ ෆිල්ම් එකක් ගේන්න හිතුනා .ෆිල්ම් එක අයිති වෙන්නෙ Action/Sci-Fi/Thriller කියන කැටගරියට තමයි…අපි ෆිල්ම් එකේ ස්ටෝරිය පැත්තට යමුකෝ…


★ Director:- Derek Ting
★ Writer:- Derek Ting
★ Stars:- Derek Ting, Michael Dorn, Kayla Ewell
★ Release Date:- 21 January 2021
★ Country:- USA
★ Running Time:-1h and 26min
★ IMDB Rate:-5.8/10


හරි අපි ස්ටෝරිය පැත්තට ගියොත් මෙහෙමයි ෆිල්ම් එකේ ඉන්නවා ජිම් කියල සීල් ටීම් එකේ සෙබලෙක් එයා එයාගෙ කණ්ඩායමත් එක්ක මෙහෙයුමකට යනවා..එක්තරා ප්‍රදේශයකට එතනදිමෙයාලට ප්‍රහාරයක් එල්ල වෙනවා ..පස්සෙ මෙයා නැගිටින්නෙ දවස් තුනකට පස්සෙ විතර..ඒත් එහෙදි උනේ මොකක්ද කියලා මෙයාට මතක නෑ..කොහොමහරි මෙයාව පරීක්ෂා කරල බැලුවට


පස්සෙ හොයාගන්නවා මෙයාගෙ සිරුරට “ඈශ්”(මිනිසුන්ගේ මනස පාලනය කිරීමට පිටසක්වළයින් යොදා ගන්නා ශක්තියක්) ඇතුලු වෙලා කියල නමුත් ඒකෙන් මෙයාගෙ සිරුරට කිසි හානියක් නෑ..මේ ඒජන්සියෙ ලොක්කා ඇලෙස්ටෙයාර් කියල කෙනෙක් මෙයා පුරුදු කරනවා ජිම්ට ඒ ශක්තිය වැඩි කර ගන්න මොකද මේ ශක්තියෙන් මෙයාට බලපෑමක් නැති නිසා ..මේ ශක්තියෙන් ගොඩක්
දේවල් කරන්න පුලුවන් ඒ මොනවද ?

පිටසක්වලයින් ඇයි මිනිස්සුන්ගෙ මනස පාලනය කරන්න හදන්නෙ ? මේ දේවල් හොයා ගන්න ෆිල්ම් එක බලන්න ෆිල්ම් එකේ අන්තිමේදි අපූරු සිදුවීම් ටිකකුත්වෙනවා .. එහෙනම් තවත් සබ් එකකින් හමුවෙමු ..Watch And enjoy..

★★★★★★★★★★★★


෴Aruna Darshana (MR_X)෴

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      The White Tiger (2021)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login