The title of the page
7.1
92

Most Eligible Bachelor (2021) Sinhala Subtitles | ” වඩාත් සුදුසුකම් ඇති අවිවාහකයා ” | සිංහල උපසිරැසි සමඟ

(Most Eligible Bachelor (2021) Sinhala Subtitles) (Most Eligible Bachelor (2021) Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම !

ඔන්න සති දෙකකට විතර පස්සෙ තමයි උපසිරැසියකින් ඔයාලව හම්බවෙන්න ආවේ.ඉතින් ගොඩ දෙනෙක් එනකම් බලා උන්නු ෆිල්ම් එකක් තමයි මේක.

2020 වසරේ තිරගත වෙන්න තිබුනු ෆිල්ම් එකක් කොරෝන නිසා තමයි මේක මේ අවුරුද්දට කල් ගියේ.Drama | Romance කාණ්ඩයට අයත් වෙන ෆිල්ම් එක 2021 ඔක්තෝබර් 15 තමයි රිලීස් වුනේ.සාර්ථකව තිරගත වුනු චිත්‍රපටය බොක්ස් ඔෆිස් වල ඉන්දියානු රුපියල්  කෝටි 51 ක ආදායමක් ලබාගන්න සමත් වුනා.Bommarillu Bhaskar අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය අපිට සමීප වෙන්නේ GA2 Pictures හරහා.

ප්‍රධාන නලුවා වෙන්නේ Hello , Mr Majnu ආදී ෆිල්ම් වල රංගනයෙන් දායක වුනු Akhil Akkineni විසින්.ප්‍රධාන නිලිය වෙන්නෙ මෑතකාලීන දකුනු ඉන්දියානු සිනමාවේ ලොකු ඉල්ලුමක් තියෙන නිලියක් වෙන Pooja Hedge.

කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් ,

හර්ෂා කියන්නෙ ඇමරිකාවෙ ජොබ් එක කරන කොල්ලෙක්.එයා දැන් ලෑස්ති වෙන්නෙ කසාද බඳින්න.ඒකට එයා එහෙන් ගෙයකුත් අරන් ඒකට ඔන හැමදේමත් ලෑස්ති කරල ඉන්දියාවට එනවා පවුලෙ අය එක්ක කසාද බලන්න ඒ කියන්නෙ විවාහ යෝජනා ගේන ගෙවල් වලට යන්න.දැන් එයා හිතන් ඉන්නෙ එයා හැමදේම දන්නවා විවාහ ජීවිතේ ගැන කිසි ව්‍යාකූල බවක් නෑ කියල.
ඔන්න එතකොට තමා මෙයාට විභාව හම්බවෙන්නේ..

කොල්ලා අන්දුකුන් වෙලා දඩස් ගාල බිම වැටෙන තරම් සිදුවීම් තමයි ඊට පස්සෙ වෙන්නෙ.

එහෙනම් ඒ වෙන දේවල් මොනවද කියලා කට්ටිය එක්ක බලන්න උපසිරැසිත් අරගෙනම.ආයෙම හම්බෙමු සබ් එකකින්.එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

19 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. සබ් එකට තෑන්ක්ස් මදුශාන් මල්ලි ❤🥰
    250 කඩයිමටත් ඉක්මනටම යමු 👌👏

  3. oya hdn subtitle nm mru
    Good luck & Thanks foe the sub

  4. Medhavi Fernandez
    Cineru Family Member

    උදේ නැගිට්ට ගමන්ම සබ් එක හොයාගෙන ආවේ, තෑන්ක්ස් මදුශාන් අයියේ සබ් එකට ❤😘 තව පහයි 250ට ඔහොම යමු. සබ් එක ගැන ඉතින් බලන්නෙත් නැතුව හොඳ කියන්න පුලුවන්. ඔරිජිනල් එක එන්නත් කලින් ලයින් හදලා සබ් එක කරන මහන්සියට ගොඩක් ස්තූතියි. ❤😘😘🔥

  5. Shehan jayawardana

    Kanakam kaamini kalaham එකේ සිංහල sub දෙන්නකො..

  6. Hasitha Madhushanka

    සබ් එකට තෑන්ක්ස් bro

  7. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    මචං ස්තූති කරන්න වචන නෑ……නියමයි සහෝ….දිගටම යමූ

  8. Prabhu deva ge aluth film ekath churuli malayalam film eketh sub dennako
    Me film ekath ekkama ada release wuna original
    Me filumatath thanks saho

  9. බොහෝම ස්තූතියි උපසිරැසියට…❤️👌❤️

  10. Shan Shenow
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි 😍🔥
    තෙළිඟු 👑❤

  11. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  12. කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තූතියි 💖

  13. එළම…🔥සබ් එකට ගොඩක් ස්තුතියි.👍

  14. Shehan Sachintha
    Cineru Family Member

    තෑන්ක්ස් මදුවා සබට…💜️💚
    250ත් ඉක්මනට ඕනා…💜️💕

  15. Sub ekata thank you ayye!!

  16. Pon Manickavel
    film eka denwada

  17. සුබසිංහ

    ස්තුතියි.ඔබට හැකිනම් 2006 වසරේ දමිළ චිත්‍රපටයක් වන veyil චිත්‍රපටයටත් සබ් එකක් දෙන්නකෝ.
    🙏

  18. TSNKS BROOO
    BROOO

  19. Sanjeewa Malith

    Thank u subtitles akata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login