The title of the page
6.3
89

Moon Young (2015) Sinhala Subtitles | “සඳට පෙම්බඳිමි” | සිංහල උපසිරැසි සමඟ

(Moon Young (2015) Sinhala Subtitles) (Moon Young Sinhala Subtitle)

Moon Young (2015)
👩 මූන් යන්ග් 👩
(Korean: 문영; RR: Munyeong)

• Hangul – 문영 Revised

• Romanization – Munyeong

• Directed by Kim So-yeon

• Written by Kim So-yeon

• Starring – Kim Tae-ri

• Cinematography – Jung Young-sam

• Edited by Han Mi-yeon
Won , Chang-jae

• Music by K.AFKA

• Distributed by KT&G Sangsangmadang

• Release dates
– November 27, 2015 (SIFF)
– January 12, 2017

• Running time
– 43 minutes (film festival)
– 64 minutes (theatrical)

• Country – South Korea

• Languages – Korean,
Korean Sign Language

• Box office – US$56,363

කොහොමද හැමෝටම? ඉතින් මේ සැරේ short film එකකට උපසිරැසි ගේන්න හිතුනා. Kim tae-ri. මේ නම අහල නැත්තම් ඉතින් කොරියානු රසිකයෙක් වෙන්න බෑ. Kim tae-ri පසුගිය දවස්වල විකාශය වුන Twenty five-Twenty one ටෙලිකතාමාලාවෙන් ජනප්‍රිය වුනා වගේම ඒවෙනුවෙන් සම්මාන රැසකටත් තේරීපත් වුනා. Moon young කියන්නෙත් ඇය රංගනයෙන් දායක වුන තවත් නිර්මාණයක්. ඉතින් කතාව ගැන වැඩි විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඔයාලම බලන්නකෝ.

සැ.යු ÷ පරිවර්තනයේදී නිර්මාණයට උපරිම සාධාරණයක් වෙන විදිහට වචන භාවිතා කරන්න සිද්ධවුනා. ඉතින් ඒකෙන් කාගෙහරි රසවින්දනයට බාධාවක් වුනානම් සමාව ඉල්ලනවා.

එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Dark Lover සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Dark Lover

September 11, 2021


17
Total Subtitles

8 comments

  1. Why her kdrama 1ta sub dennko..

  2. Thank You❤️

  3. Girl on a bulldozer korean film 1ta sub dennko..

  4. Girl on a bulldozer film 1ta sub dennko..

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  6. Son: The Guest Korean tv series
    Horror IMDB 8.1
    Mekata sub denna puluwanda

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  8. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login