The title of the page
Monstrous 2022 E06 Sinhala Sub
7.8
86

Monstrous (2022) E06 Sinhala Subtitles | “ග්විබුල් ” | සිංහල උපසිරැසි සමඟ [End]

” 👹 Monstrous (2022) 👹 “
” Those Who See I’ts Eyes Get Trapped In The Hell “

“එහි ඇස් දකින කෙනා අපායේ හිර වෙනවා”

 

Information – විස්තර

Native Title: 괴이

Drama: Monstrous

Country: South Korea

Episodes: 6

Aired: Apr 29, 2022

Aired On: Friday

Original Network: tvN

Duration: 40 min.

Content Rating: 15+ – Teens 15 or older

Also Known As: Ghost , Strange , Goei

Screenwriter: Yeon Sang Ho, Ryu Yong Jae

Director: Jang Kun Jae

Genres: Thriller, Mystery, Supernatural

Tags: Multiple Mains, Investigation, Suspense, Governor Male Lead, Archaeologist Male Lead, Police Officer Female Lead, Dark Fiction, Troublemaker Male Lead, Smart Female Lead, Supernatural Phenomena

කාස්ට් – Cast

                         Shin Hyun Bin & Koo Kyo Hwan

Summary  – සාරාංශය
” Those Who See I’ts Eyes Get Trapped In The Hell ”
” එහි ඇස් දකින කෙනා අපායේ හිර වෙනවා ” 

 

Monstrous (2022) අප්‍රේල් මාසයේ 29 වෙනිදා තමා මේ කතාංගය විකාශය වෙන්නේ, මේ කතා මාලාව කොටස් 6කින් සමන්විතයි… කතාව පැත්තට හැරෙනවා නම්… ජුන් කි හුන් පුරාවිද්‍යාඥයෙක් විදියට වැඩ කරන කෙනෙක්, ඔහු අමුතු අද්භූත සංසිද්ධියක් ගැන හොයනකොට අනපේක්ෂිත සිද්ධියක් ඔහුගේ ජීවිතය වෙනස් කරන්න හේතු වෙනවා, ඔහු දැන් “මාසික අභිරහස” සඟරාවේ වැඩ කරන ගමන් යු ටියුබ් නාලිකාවක් කරගෙන යනවා. ඔහුගේ හිටපු බිරිඳ ලී සූ ජින් නිසා, ඔහු “ග්විබුල්” (නපුරු ආත්මයක් ආරූඪ වුන බෞද්ධ ප්‍රතිමාවක්) පර්යේෂණ කරන්න ජින්යං පලාතට යනවා.

එහේදි ඔහුට හිතාගන්නවත් බැරි තරම් විකාර සහ භයානක දෙවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා… ලී සූ ජින් කියන්නේ පුරාවිද්‍යාඥයෙක් විදියට අකුරු සහ සංකේත විකේතනය කරන්න පුළුවන් කෙනෙක්,ඇය ඇගේ රැකියාවට ගොඩක් දක්ෂයි… ඇගේ දරුවා මිය ගිය නිසා ඇය ජින්යං වල හැන්ගිලා ජිවත් වෙනවා… එත් මේ ජින්යං වල වෙන සිද්ධි නිසා ඇයටත් අද්භූත දෙවල් වලට මුණ දෙන්න සිද්ධ වෙනවා…

ඉතින් මේ දෙන්නාට මොන වගේ දෙවල් වලට මුහුණ දෙන්නෙ කියලා අපි බලමු.

හැමෝටම සුබ දවසක්!  

 

(Monstrous 2022 E06 Sinhala Subtitles)(Monstrous E06 Sinhala Subtitles)(Monstrous 2022 S01 Sinhala Subtitles)(Monstrous S01 Sinhala Subtitles)(Monstrous 2022 E06 Sinhala Sub)(Monstrous E06 Sinhala Sub)(Monstrous 2022 S01 Sinhala Sub)(Monstrous S01 Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


458
Total Subtitles

5 comments

  1. thanx for sub

  2. THE SOUND OF MAGIC kdrama 1ta sub dennko… plzzz…

  3. Sub Okkotama Godak Thanks❤️🔥🔥🔥

  4. Thanks sub ekata 💗

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login