The title of the page
Monkey Man Sinhala Subtitle
Monkey Man Sinhala Subtitle
7.3
84
92

Monkey Man (2024) Sinhala Subtitles | “පළිගැනීමේ වියරුව” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Monkey Man (2024) Sinhala Subtitles) (Monkey Man (2024) Sinhala Subtitle) (Monkey Man (2024) Sinhala Sub) (Monkey Man Sinhala Subtitle) (Monkey Man Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න සෑහෙන කාලෙකින් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

හරි, අද මං ඔයාලට ගෙනාවේ Monkey Man (2024)

Movie Review: Monkey Man, exploring the wild side of humanity in modern jungle - AmadorValleyToday

මේකේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙනවත් එක්කම හුඟ දෙනෙක් කියපු කතාවක් වුණේ John Wick  වගේ චිත්‍රපටයක් ඉන්දියාවෙ වයිබ් එකෙන් බලන්න ලෑස්ති වෙමු කියලා. මං හිතන්නේ ඇක්ෂන් නිසා එහෙම කියන්න ඇති.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ  බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන Dev Patel විසින්. එතකොට නිෂ්පාදනය කරන්නේ Kandy Man, Get Out, Nope වගේ ගුණාත්මක චිත්‍රපට අපිට ලබාදුන්න ඇමරිකානු නළුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වගේම නිෂ්පාදකවරයෙක් වෙන Jordan Peele විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගන දායකත්වය දෙන්නේ අධ්‍යක්ෂක Dev Patelම තමයි. ඊට අමතරව Sharlto Copley, Pitobash Tripathy, Sobhita Dhulipala, Sikandar Kher, Vipin Sharma, Ashwini Kalsekar වැනි නළු නිළියන්.චිත්‍රපටියේ ඉංග්‍රීසි සහ හින්දි භාෂා ද්විත්වයම අන්තර්ගත වෙනවා.

චිත්‍රපටයේ ස්ටෝරිය හැරෙන්නේ ඉන්දියාව පැත්තට. ඉන්දියාවේ තියෙන ආගමික මතභේදයක් වටා ගෙතුණු පළිගැනීම චේතනාව කරගත්ත පිරිමි ළමයෙක් වටා තමා කතාව ගෙතෙන්නේ. මීට වඩා නම් කතාව කියන්න අදහසක් නෑ. ඔයාලම බලන්නකෝ.

ඉන්දියාවෙන් එන John Wick, Ong Bak වගේ චිත්‍රපටයක් කියලා හිතාගන්න. රසවිඳින්න. ඔයාලට ජය.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

12 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  4. බොහොම ස්තූතියි 🙏

  5. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ ඔයාගේ මහන්සිය වෙලාව අරගෙන මේකට සබ් දුන්නට…….

  6. Thanks jayawewa…!

  7. Sydney Anthony
    Cineru_users

    thank you very much

  8. premalu deepallako yakune

  9. Thanks for Sub…

  10. thanks…………

  11. thanks …………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login