Misdirection (2026) Sinhala Subtitles
Misdirection (2026) Sinhala Subtitles
3.9

Misdirection (2026) Sinhala Subtitles | “ ගෙවල් බිඳීමක් ලේ විලක් වූ හැටි ” | සිංහල උපසිරැසි සමඟ

(Misdirection (2026) Sinhala Subtitles ) (Misdirection (2026) Sinhala Subtitle) (Misdirection (2026) Sinhala Sub)

වර්ගය: Thriller / Crime

ප්‍රධාන නළු නිළියන්: Olga Kurylenko, Frank Grillo, Oliver Trevena

අධ්‍යක්ෂණය: Kevin Lewis

 මේක 2026 වසරේ පෙබරවාරි මාසයේ නිකුත් වුණු අලුත්ම ත්‍රාසජනක (Thriller) චිත්‍රපටයක්. කතාව ගලාගෙන යන්නේ සාරා සහ ජේසන් කියන පෙම්වතුන් යුවළ වටා. ඔවුන්ගේ රස්සාව තමයි පොහොසත් ගෙවල්වලට පැනලා වටිනා දේවල් කොල්ලකන එක. ඔවුන්ට පාතාලයට ලොකු ණය මුදලක් ගෙවන්න තියෙන නිසා, මේ දෙන්නා තීරණය කරනවා අන්තිම වැඩේ විදිහට නගරයේ ඉන්න ධනවත්ම නීතිඥයෙක් වන ඩේවිඩ් බ්ලූම්ගේ (Frank Grillo) නිවස කොල්ලකන්න.

ඔවුන් සැලසුම් කරපු විදිහට ගෙට ඇතුළු වුණාට, නොහිතපු වෙලාවක ගෙදර අයිතිකාරයා ආපහු එනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. මේ නීතිඥයා නිකම්ම නිකම් අහිංසක මනුස්සයෙක් නෙවෙයි. එයා මේ හොරු දෙන්නටත් වඩා භයානක කෙනෙක්. හොරු දෙන්නා හිතුවේ එයාලා දඩයක්කාරයෝ කියලා, ඒත් ඇත්තටම එයාලා ගොදුරක් වෙලා ඉවරයි කියල තේරෙද්දි පරක්කු වැඩියි.

ඔබ “Don’t Breathe” වගේ, ගෙවල් ඇතුළේ සිද්ධ වෙන ත්‍රාසජනක චිත්‍රපටවලට (Home Invasion Thrillers) කැමති නම් මේක හොඳ තේරීමක්. Frank Grillo සහ Olga Kurylenko ගේ රංගනයන් නිසා ෆිල්ම් එකේ කුතුහලය උපරිමයි. හැබැයි මේක ලොකු බජට් එකක් තියෙන දැවැන්ත ෆිල්ම් එකක් නෙවෙයි, සීමිත වපසරියක දුවන කුතුහලය පිරුණු කතාවක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. උපසිරැසියට ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login