The title of the page
8.3

Memories (2023) Sinhala Subtitles | “ නොමැකෙන මතකයන් ” | සිංහල උපසිරැසි සමඟ

(Memories (2023) Sinhala Subtitles) (Memories (2023) Sinhala Sub)

සිද්ධීන් මැකී යාවි

 මතකයන් මැකෙන්නේ නැත 

Memories (2023) Sinhala Subtitles

ඔන්න වෙට්‍රී රගපාන 10 මාර්තු 2023 තිරයට ආපු මෙමරීස් දමිළ චිත්‍රපටයට සබක් කලා. මේක වර්ගකරල තියෙන්නේ action thriller කියලයි. ඇක්සන් වලට වඩා හොද ත්‍රිලක් තියෙනවා. කෙලින්ම සයිකෝ ටයිප් එකක් . කොහෝමත් මේ වෙට්‍රිගේ චිත්‍රපට ටිකක් අමුතුම ඒවා කියල කට්ටිය දන්නව නේ. ජීවි 1 හා 2 ඒ වගේම 8 තෝට්ටාක්කල් වගේ චිත්‍රපට වනම් වගේ අමුතුම ටයිප් එකේ ෆිල්ම් තමයි මෙයාගේ තියෙන්නේ. මේ පාරත් අපිව ටිකක් අන්දුන් කුන්දුන් කරවන ෆිල්ම් එකක් දීල තියෙන්නේ.

ඉතින් වෙට්‍රී එක්ක පාර්වති අරුන් ඉන්නවා මෙයා ඉතින් මලයාලම් වල තමයි වැඩිපුරම ඉන්නේ. ඉතින් ප්‍රධාන චරිතවලට මේ දෙන්නට අමතරව Dayyana, Ramesh Thilak කුත් ඉන්නවා. අධ්‍යක්ෂණය Syam – Praveen දෙන්නා කරල තියෙන්නේ. සංගීතය Gavaskar Avinash ගෙන්. සිනමාකරණය Armo සහ Kiran Nupital විසින්.

Memories (2023) Sinhala Subtitles

මේකට මිශ්‍ර ප්‍රතිචාරයන් ලැබිල තියෙනවා. කොහෝම වුනත් ෆිල්ම් එකනම් කිසිම බෝරිං එකක් නැතිව බලන්න පුලුවන් එකක්.

කතාව ගැන කියනවනම්

මේක අපේ මතකයන් මකා දමා අලුතින් මතකයන් ඇතුල් කිරීමක් ගැනයි කියවෙන්නේ. කෙනෙක්ගේ මතකයන් අයින් කලාම මොන තරම් කරදරවලට මුහූණ දෙන්න වෙනවද ? ඒ මදිවට වෙන මතකයන් ඇතුල් කලාම දෙයියන්ගෙම පිහීටයි. මේක බලන්නම ඕනේ එකක්.

ඉතින් බලලම හොද නරක කොටාගෙන යන්න . අපි තවත් ත්‍රිලකින්ම හම්බවෙමු .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

10 comments

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  3. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…….

  4. Thriller nm supiri
    Ayothi/ Kaari tamil movie ekatath sub denna saho
    Jaya wewa

  5. torrent link ekath denna puluwannam godaak watinawa

  6. Bhageer ekatath sub dennko

  7. Salaga kannada film ekata sub denna yalu

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :

    Ayodhi (2023)
    IMDb Rating: 8.6/10 · ‎577 votes

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login