The title of the page
Creed III (2023) Sinhala Subtitles
Creed III (2023) Sinhala Subtitles
7.2
89
94

Creed III (2023) Sinhala Subtitles | මිතුරු සටන | සිංහල උපසිරැසි සමඟ

(Creed III (2023) Sinhala Subtitles) (Creed III (2023) Sinhala Sub) (Creed III Sinhala Subtitles) (Creed III Sinhala Sub)

 

ඔන්න යාලුවනේ උණු උණුවේ උපසිරැසක් අරන් අයෙ ආවා. Creed III කියන්නෙ මේ fighting series එක බලපු අයට තවත් ආගමක් වගෙ. ලොකු හයිප් එකක් එක්ක 2023 මාර්තු 03 මේ චිත්‍රපටය තිරගත වෙනවා. මේක අද්‍යක්ශනය කලේ Michael B. Jordan. ධාවන කාලය පැය 1 ව්නාඩි 56 ක්. මේක Creed III උනත් Rocky චිත්‍රපට මාලාවෙ නවවෙනි කතාව.

Rocky ( 1976 )
Rocky 2 ( 1979 )
Rocky 3 ( 1982 )
Rocky 4 ( 1985 )
Rocky 5 ( 1990 )
Rocky Balboa ( 2006 )
Creed ( 2015 )
Creed 2 ( 2018 )

මේ හැම චිත්‍රපටයකම රොකි බල්බෝවා හිටියත් මේ චිත්‍රපටයෙ ඔහු නෑ. රොකීගෙ චරිතයට පණ පෙව්වෙ Sylvester Stallone. Rocky 5 වෙනකන් ප්‍රධාන චරිතය රොකී උනත් Rocky Balboa කතාවෙන් පස්සෙ මේ චිත්‍රපට මාලාවෙ ප්‍රදාන චරිතය වෙන්නෙ Rocky 2 චිත්‍රපටයේ රොකීට අභියෝග කල ලෝක ශූර ඇපලෝ ක්‍රිඩ් ගෙ අවජාතක පුතා උන ඇඩෝනිස් ක්‍රිඩ්. ඇඩෝනිස් ක්‍රිඩ් ඇපලෝ ක්‍රිඩ් ගෙ අනියම් සම්බන්දයක ප්‍රතිඵලයක්. එයා ඉපදෙනකොට අම්මයි , තාත්තයි දෙන්නම ජීවතුන් අතර නැති උනා. ඒත් ඇපලෝගෙ නිත්‍යානුකූල බිරද එයාව හදාගන්න ගන්නවා.

Creed 1 / 2 දි ඇඩෝනිස් ක්‍රිඩ් ගෙ බොක්සින් ජීවිතේ ළමා, තරුන අවධි තමා අපිට බලාගන්න පුලුවන් උනේ. Creed III වලදි එයා විශ්‍රාම ගිහිල්ලා. මේ කතාවට බේස් වෙන්නෙ එයාගෙ පොඩි කාලෙ උන සිදුවීමක්. ඒ ගැන මේක බලලම දැනගන්නකො.Imdb අගය 7.3 ක් වගේම කුනු තක්කාලි 89•/• ක් ලැබිලා තියනවා. එහෙනං ලෝක හෙවිවේට් ශූරයගෙ ඊලග අඩව්ව ඔයාලත් බලන්න.

තවත් උපසිරැසකින් හම්බවෙමු….!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

5 comments

  1. දෙනකන් බලාගෙන හිටියේ මල්ලි. Thanks

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුලක්ශන සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Moon Man (2022)
    IMDb
    Rating: 6.4/10 · ‎1,127 votes

  5. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login