The title of the page
Masters of the Universe: Revelation (2021) Complete S01 Sinhala Subtitles
Masters of the Universe: Revelation (2021) Complete S01 Sinhala Subtitles
5.5
93
49

Masters of the Universe: Revelation (2021) Complete S01 Sinhala Subtitles | එළිදරව්ව | සිංහල උපසිරැසි සමඟ

කට්ටියටම ආයුබෝවන් කියන ගමන් තවත් කට්ටිය ආසාවෙන් ඉස්සර බලමු ලස්සන කතාවක් තමයි අරගෙන ආවේ.ඉතින් මේකතාවේ එපි 10 තියෙනවා ඒ එපි 10 යටම අද ඔයාලාට සිංහල උපසිරැසි හම්බෙනවා.  Kevin Smith සහ Powerhouse Animation Studios විසින් නිෂ්පාදනය කරන ලද ඇමරිකානු සජීවිකරණ සුපිරි වීර ෆැන්ටසි ගණයට තමයි මේ කතාව අයිති වෙන්නේ.

වැඩි විස්තරයක් කියන ඕනේ නැහැ කට්ටියම දන්නවනේ කතාව ලස්සනයි කියලා එහෙනම් මේක බලන්න තවත් උපසිරසියකින් ඉක්මනටම හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි

June 17, 2023


8
Total Subtitles

5 comments

  1. aswen baluwa thanks

  2. Season 2 ekk released una ne ektath ona bro Thanks! 🙂

  3. අනේ මෙ anmie එකටත් subtitles ලබන මාසෙ ss03
    release වෙනව

    Mushoku Tensei

  4. බොහොම ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login