The title of the page
Marijuana (2020) Sinhala Subtitles
Marijuana (2020) Sinhala Subtitles

Marijuana (2020) Sinhala Subtitles | ”මම විඳින දුක උඹලා හැමෝම විඳින්න ඕනේ” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Marijuana (2020) Sinhala Subtitles) (Marijuana (2020) Sinhala Sub)

ඔන්න ඉතින් පොඩි බ්‍රේක් එකකට පස්සේ ආයෙත් කලින් වගේම ටයිම් ලයින් ගහලම සබක් අරගෙන ආවා ඔයාලට බලන්න.. මේකේ මම ට්‍රේලර් එහෙම බැලුවට ෆිල්ම් එක දාලා තියෙනවා දැක්කේ මේ ලඟදි බලනකොට දාලා අවුරුද්දක් පවා වෙනවා.. ඉතින් දැක්ක ගමන් කස්ටියට බලන්න අරගෙන ආවා..

කලින්ම කියන්න ඕනේ මේක ඉතින් ලොකු වියදමක් දරලා කරපු ෆිල්ම් එකක් නෙවෙයි රඟපාන්නෙත් අලුත් අය ඈ.. හැබැයි මේ ෆිල්ම් එකේ මුල් ටික කොහොම ගියත් අන්තිම සීන් ටිකට එද්දී හැබැයි අමුතුම එකක් තියෙනවා ඈ.. ඒකට හේතුව මේ ෆිල්ම් එක සත්‍ය සිදුවීම් පාදක කරගෙන කරපු ෆිල්ම් එකක් නිසා.. මේ ෆිල්ම් එකේ සත්‍ය සිදුවීම් මොනවද කියලා මුල ඉඳලම ඉතින් තැන් තැන් වලින් පෙන්නනවා.. හැබැයි සුපිරිම සත්‍ය සිදුවීම මොකක්ද කියලා බලන්න නම් ෆිල්ම් එකේ අන්තිම වෙනකල්ම බලන්න වෙනවා..

මේකේ කතාව ගැන කියනවා නම්.. කෙල්ලන්ව දුෂණය කරන එක, තරුණ අය මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක, මේ වගේ හුඟක් දේවල් මේ ෆිල්ම් එකේ තියෙනවා.. හොඳම එක කියන්න බැහැ කිව්වොත් කුතුහලේ නැති වෙනවා..

එහෙනම් ඕනම දෙමල ෆිල්ම් එකක් බලන කෙනෙක් ඉන්නවා නම් මේ ෆිල්ම් එක අනිවා බලන්න අවසානේ වෙද්දී අමුතු ගැම්මක් තියෙනවා..

එහෙනම් මම ගියා ආයේ අලුත් දෙමල ෆිල්ම් එක්ක ආයේ එන්නම් එතකන් බායි කිව්වා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

8 comments

  1. udaya saman
    Cineru Family Member

    MEKA DAN TIKAKATA KALIN DEKKA KOHE HARI POST EKAK.MENNA E GAMNMA SUB EKATH USSAN AWITH .NARA ELA ELA HODE BAN..

    • නාරා
      Cineru Family Member

      බලන්න අනේ මාත් දැක්කේ අවුරුද්දක් ගියාම ෆිල්ම් එක දාලා කියලා
      ඉතින් දැක්ක ගමන් අරගෙන ආවා 😂😂

  2. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Thasitha Nilanka
    Cineru_users

    Sub ekata thanks pluwannam

    Yash ge Santhu Straight Forward 2016 movie ekatath sub one

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. umesh maduranga

    Thank you secret N brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login