The title of the page
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles
6.2
79
71

Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | “පෙනෙන හැමදේම සත්‍යමද..?” | සිංහල උපසිරැසි සමඟ

(Malaikottai Vaaliban (2024) Sinhala Subtitles) (Malaikottai Vaaliban (2024) Sinhala Sub) (Malaikottai Vaaliban Sinhala Subtitles) (Malaikottai Vaaliban Sinhala Sub)

ආයුබෝවන් ඉතින්…

අද සිනෙරු එකට ගොඩවුනේ මේ අවුරුද්දේ තිරගත කරපු ලස්සන මලයාලම් ෆිලුමකට සබක් අරගෙනම. මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළමු උපසිරැසිය. ඒ හින්දා අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න.

මලයාලම් සිනමාව කියන්නේ අමුතුම ලෝකයක්. ඉතින් ඒ අමුතුම ලෝකයේ අලුත් අලුත් නිර්මාණශීලි චිත්‍රපට බිහිවෙනවා. Manjummel Boys, Premalu, Aavesham ඒවා හොදම උදාහරණ. 

හරි.. අපි ෆිල්ම් එකේ කතාවට යමු.

LJP එහෙමත් නැත්නම් ලිජෝ ජො පොලිසේරි ගේ අළුත්ම සිනමා අත්හදා බැලීම තමයි මේ මලයිකොට්ටයි වාලිබන් කියන්නේ. ප්‍රධාන චරිතයත් මේ නමින්මයි තියෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට රගපාන්නේ අපි දන්නා මලයාලම් නළුවෙක්. නේරු (Neru) බැලුවනම් කට්ටිය දන්නවා ඇති. ලාලේට්ටන්, එහෙමත් නැත්නම් මෝහාන්ලාල්ගේ මේ අවුරුද්දේ ගහපු පළමු ෆිල්ම් එක.

ජනවාරි 25 වෙනිදා තමයි මේ ෆිල්ම් එක නිකුත් වුනේ.. OTT නිකුත් කලේ මේ අවුරුද්දේ පෙබරවාරි 23 Disney + Hotstar වලින්.

නිෂ්පාදනය Shibu Baby John, Achu Baby John, Vikram Mehra, Siddharth Anand Kumar, M. C. Philip, Jacob K. Babu කියන කට්ටිය තමයි කලේ. සංගීතය ප්‍රශාන්ත් පිල්ලෙයි ගෙන්.

රු කෝ ටි 65ක වියදමෙන් හදපු මේ ෆිල්ම් එකේ ආදායම කෝටි 30ක් උපයගන්න සමත් වුණා.

කතාවට ගියොත් ගමෙන් ගමට සැරිසරන තරගයට සටන් වදින සටන්කරුවෙකුගේ කතාවක් තමයි මුළු ෆිල්ම් එකේ තියෙන්නේ.

කාස්ට් එක ගත්තොත්,
Mohanlal
Sonalee Kulkarni
Hareesh Peradi
Danish Sait
Manoj Moses
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

රේටිංස් ගත්තොත්, IMDB අගය 6.2/10 කුත්, ගුගල් පරිශීලක අගය 71%කුත්, කුණු තක්කාලි අගය 79% කුත් මේ ෆිලුම අරගෙන තියෙනවා.

තවත් ෆිලුමකින් ආයේ හමුවෙමු.. එතකම් සුබ දවසක් !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


4
Total Subtitles

One comment

  1. laKMal
    Cineru_users

    thanks for sub…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login