Mahavatar Narsimha (2024) Sinhala Subtitles
Mahavatar Narsimha (2024) Sinhala Subtitles
8.6
97

Mahavatar Narsimha (2024) Sinhala Subtitles | “ නරසිංහ අවතාරයේ මහා බලය ” | සිංහල උපසිරැසි සමඟ

(Mahavatar Narsimha (2024) Sinhala Subtitles) (Mahavatar Narsimha (2024) Sinhala Subtitle) (Mahavatar Narsimha (2024) Sinhala Sub)

කොහොමද ඔයාලට, අද අපි අරගෙන ආවෙ 2024 වසරේ කතාබහට ලක්වුණු, විශේෂ නිර්මාණයක්. KGF, Salaar, Kantara වගේ දැවැන්ත චිත්‍රපට නිෂ්පාදනය කරපු Hombale Films ලගේ තවත් අලුත්ම වැඩක් විදිහට තමයි මේක එළියට එන්නෙ. මේක 3D Animation තාක්ෂණයෙන් හදපු චිත්‍රපටියක් නිසා දෘශ්‍යමය (Visual) අතින් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා.

කතාව ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ, අපි කවුරුත් අහලා තියෙන විෂ්ණු දෙවියන්ගේ 4 වන අවතාරය වන “නරසිංහ අවතාරය” ගැන තමයි මේකෙන් කියවෙන්නෙ. බලයෙන් අන්ධ වුනු හිරණ්‍යකශිපු රජු තමන් දෙවියෙක් කියලා හිතාගෙන කරන විනාශයත්, එයාගේම පුතා වන ප්‍රහ්ලාද කුමාරයා විෂ්ණු භක්තිකයෙක් වීම නිසා ඇතිවන ගැටුමත් මේකෙ තියෙනවා. අන්තිමට යහපත දිනවන්න නරසිංහ අවතාරය වැඩම කරන හැටි හරිම ත්‍රාසජනක විදිහට මේ චිත්‍රපටියේ පෙන්නලා තියෙනවා.

අර පරණ තාලෙට හදපු කාටුන් වගේ නෙවෙයි, මේකෙ යුද්ධ දර්ශන සහ ඒ භයානකකම නියමෙටම හදලා තියෙනවා. ඉතිහාස කතා වලට ආස අයට සහ පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් වටිනා කතාවක්. එහෙනම් මේ පුරාවෘත්තය ආයෙම පාරක් අලුත් විදිහට බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. තවත් මේ වගේ උපසිරැසියක් අරන් අපි ආයෙ එන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂාන් වික්‍රමනායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂාන් වික්‍රමනායක

November 17, 2025


15
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මචො මේකට සබ් දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login