Mahasenha (2025) Sinhala Subtitles
Mahasenha (2025) Sinhala Subtitles
6.7

Mahasenha (2025) Sinhala Subtitles | “ කුරන්ගනි කැලේ හැංගුණු යාළි ඊශ්වරගේ අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ

(Mahasenha (2025) Sinhala Subtitles) (Mahasenha (2025) Sinhala Subtitle) (Mahasenha (2025) Sinhala Sub)

ඔන්න එහෙනම් Action, Adventure සහ Mythological Thriller පිස්සන්ට බලන්නම වටින පට්ටම ෆිල්ම් එකක් අරගෙන ආවා! “Mahasenha” කියන්නේ නිකන්ම නිකන් කැලයක් ඇතුලේ දුවන ෆිල්ම් එකක් නෙවෙයි. මේක කුරන්ගනි කඳු යායේ ගුප්ත අභිරහසක් වටා ගෙතුණු, හුස්ම හිරවෙන වැඩ කෑලි තියෙන සුපිරි නිර්මාණයක්.

කුරන්ගනි ගම්වාසීන් තමන්ගේ පණ වගේ අදහන “යාළි” ප්‍රතිමාව තමයි මේ කතාවේ කේන්ද්‍රය. හැබැයි මේක නිකන්ම ගල් ප්‍රතිමාවක් විතරක් නෙවෙයි, ගමේ ආරක්ෂකයා! මේ දිව්‍යමය ප්‍රතිමාව අයිති කරගන්න එන බලවත් සතුරන් පිරිසකුයි, තමන්ගේ දෙවියන් වෙනුවෙන් පණ වුණත් දෙන්න ලෑස්ති ගැම්ම තියෙන ගම්වාසීන් පිරිසකුයි අතර යන “High-Stakes” සටනක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.

ලේ හෙලවෙන සටන්, හිතාගන්න බැරි ට්විස්ට් සහ ඇඟ හිරිවැටෙන දර්ශන මේකේ අඩුවක් නැතුව තියෙනවා. හැබැයි ඒ හැමදේටම යටින් ලොකු මැසේජ් එකක් දෙනවා… “විශ්වාසය කියන්නේ නිකන්ම ඇදහීමක් නෙවෙයි, ඒක මහා ආරක්ෂාවක්!”

කැලෑව අස්සේ හැංගුණු අභිරහස්, ත්‍රාසය සහ භීතිය එක දිගට විඳගන්න පුළුවන්, 2025 වසරේ ආපු වෙනස්ම විදියේ ෆිල්ම් එකක් බලන්න ඕනේ නම්, “Mahasenha” කියන්නේ අතාරින්නම බැරි අවස්ථාවක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිම්හානි චතුරිකා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිම්හානි චතුරිකා

November 20, 2025


19
Total Subtitles

2 comments

  1. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. ස්තූතියි සිස් සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login