The title of the page
Maestro (2021) Sinhala Sub
Maestro (2021) Sinhala Sub
8.1
93

Maestro (2021) Sinhala Subtitles | “සෑම කලාකරුවෙක් සතුවම රහසක් පවතී” | සිංහල උපසිරැසි සමඟ

( Maestro (2021) Sinhala Subtitles ) (Maestro (2021) Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම..!

අදත් අරගෙන ආවෙ අලුත් තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි තමයි.2018 වර්ශයේ තිරගත වුන Andhadhun කියන හින්දි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් තමයි මේ චිත්‍රපටය.නම යොදාල තියෙන්නෙ Maestro කියලා.මේක Action / Comedy / Thriller කාණ්ඩවලට අයත් ෆිල්ම් එකක්.

හරි ෆිල්ම් එක ගැන කතා කලොත් මෙහෙමයි.මේ ෆිල්ම් එක කොවිඩ් නිසා පරක්කු වුන ෆිල්ම් අතරෙම එකක්.ඉතින් තියටර් රිලීස් නොවී Disney + Hostar හරහා තමයි ඔර්ජිනල් පිටපත් අපේ අතට පත් වුනේ.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Merlapaka Gandhi විසින් වන අතර Sudhakar Reddy සහ Nikitha Reddy දෙන්නා Shrest Movies හරහා කල නිෂ්පාදනයක්.ඉතින් මේ Sudhakar Reddy සහ Nikitha Reddy දෙන්න වෙන කවුරුත් නෙමෙයි.නිතින්ගේ තාත්තයි, අක්කයි.ඒවගේම සංගීතය Mahati Swara Sagar ගෙන්.

ඊලගට හැරෙමු අපි නලු නිලියො පැත්තට.තෙලිඟු සිනමාවේ ” Youth Star “ කියන නමින් හඳුන්වන Nithiin Reddy තමයි මේකෙ ප්‍රධාන නලුවා වෙන්නේ.ඉතින් මං පුද්ගලිකවම කැමති නලුවෙක් තමයි මේ.මම මීට කලින් උපසිරැසි ගන්වපු Bheeshma , Check , Rang De ෆිල්ම් තමයි නිතින්ගෙ මෑතකදී ආව ෆිල්ම්.එතකොට මේ එයාගෙ මේ අවුරුද්දේ එන තුන්වෙනි ෆිල්ම් එක.මේකට පස්සෙ එන ෆිල්ම් එකෙත් වැඩ කටයුතු මේ ලගදි පටන් ගත්තා.
හරි එතකොට ප්‍රධාන නිලියො දෙන්නෙක් මේ ෆිල්ම් එකේ ඉන්නව.සුරූපී නිලි Tamannaah සහ හැඩකාර Nabha Natesh තමයි ප්‍රධාන නිලියො විදියට රංගනයේ යෙදෙන්නේ.

(Maestro Cast)

ෆිල්ම් එකේ යටගියාව පොඩ්ඩක් බැලුවොත්.2019 සැප්තැම්බර් මාසෙ The Times of India වාර්තා කරල තිබුනේ නිතින්ගේ තාත්තා Sudhakar Reddy මේ චිත්‍රපටය නිර්මානය කරන්න අයිතිය අරගෙන තියෙන බව.ඊට පස්සෙ 2020 පෙබරවාරි ෆිල්ම් එක තහවුරු කරල කොවිඩ් වල බලපෑම නිසා නවත්ත නවත්ත කරගෙන ඇවිත් 2021 මාර්තු ෆිල්ම් එකේ නම අනාවරණය කලා.පස්සෙ මෑතකදී අපිට නිව්ස් එක ආව මේක තියටර් නොදා Disney + Hostar හරහා ෆිල්ම් එක ඔර්ජිනල් පිටපත්ම ලබා දෙනවා කියලා.

(Maestro Pre Release Event)

අරුන් කියන්නෙ ඇස් පේන්නෙ නැති දක්ෂ පියානො වාදකයෙක්.ඉතින් මෙයා එක මිනීමැරුමක සාක්ෂි කාරයෙක් වෙන එකෙන් තමා හැම ගැටලුවක්ම ඇති වෙන්න ගන්නේ.ඒ මොනවද සම්පූර්ණ කතාව ෆිල්ම් එක බලල දැනගන්න.ඉතින් අපූරු සින්දු ටිකකුත් උපසිරැසි ගන්වල තියෙන්නෙ ඒවත් එක්කන රසවිදින්න.

ඉතින් මං පහලින් මේකෙ ට්‍රෙයිලර් එක සිංහල උපසිරැසි එක්ක දාන්නම් ඒකත් බලල ඉන්නකෝ.ගිහින් එන්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න.

Maestro (2021) Official Trailer | With Sinhala Subtitle 

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

18 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..

  3. ස්තූතියි මල්ලි සබ් එකට..❤️😍

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Shan Shenow
    Cineru Family Member

    තෑන්ක්ස් සහෝ

  6. Thankyou very much for sub brother
    Can u give OneDrive links also to download films here?

  7. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤️

  8. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  9. Udaya saman
    Cineru Family Member

    ස්තුතියි මදුවා…ආව ගමන්ම සැෂිමක් වගේ දිලනෙ යකු…..එල එල

  10. බොහොම ස්තුතියි සබ් එකට…

  11. කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තූතියි !

  12. Thanks subtitle Ekata..

  13. thanks frinds

  14. Pharaaaaaaaaa

  15. Subtitles මරේ මරු. ගොඩාක් ස්තූතියි 🙏

  16. Yasitha Madubashana

    සුපිරි මදුවෝ 😍 ජය වේවා 💪❤️

  17. supiriyt thibb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login