The title of the page
Kaanekkaane Sinhala Subtitle
8.6

Kaanekkaane (2021) Sinhala Subtitles |”එක් සිදුවීමකින් වූ ජීවිත වෙනස්වීම”| සිංහල උපසිරැසි සමඟ

(Kaanekkaane (2021) Sinhala Subtitles) (Kaanekkaane (2021) Sinhala Sub)

මම ආපහු යද්දී කුට්ටු
මගෙත් එක්ක ඉන්න ඕනි
කිසිම දෙයක් දන්නේ නැතුව
එයාට ඒ ගෙදර හැදෙන්න දෙන්න බෑ..
තව දුරටත් ඔයාට ‘තාත්තා’ කියලා එයා කියන්න ඕනි නෑ
ස්නේහා නොදන්න දේ මොකක්ද

ඔයාගේ දුවගේ ජීවිතය ගැන ඔයා ඔය හොයන විදිහට…
ම මගේ දුව ගැනත් හොයලා බලන්න ඕනිනේ
දරුවෙකුත් ඉන්න කෙනෙක්ව එයාට
බදින්න ඕනියි කියලා එයා කිව්වම
අපි ඒකට විරුද්ධව වචනයක්වත් කීව්වේ නෑ.

තාත්තා මෙහේ නැවතිලා ඉන්නේ කුට්ටුව අරන් යන්නනම්…
එපා! ඔයා මෙහෙන් යන්න
මට ජීවත් වෙන්න දෙන්න! දැන්වත් අඩුම ගානේ
ජීවත් වෙන්න ජීවිතයක් තියෙන්නේ ඔයාට විතරක් නෙමෙයි

ඔයා එයාව මැරෙන්න කියලා පාරේ දාල ගියපු දවසේ
ඒ වෙලාවේ ඉදලම ඔයා කුට්ටුගේ තාත්තා නෙමෙයි !
එදා ඉදන් එයා ,
තාත්තෙක් නැති දරුවෙක් විතරයි.

ඔන්න එහෙනම් ආයත් හුගක්ම වැඩ රාජකාරි අස්සේ දින දෙකකට පෙර නිකුත් වූ අළුත්ම මලයාලම් සිනමාවකට සිංහල උපසිරසි අරගෙනයි අද මේ ගොඩ වෙන්නේ. මලයාලම් සිනමාවේ දක්ෂතම නළුවන් දෙදෙනෙක් වන සුරාජ් වෙන්ජරමෝඩු සමගින් ටොවිනෝ තෝමස් හා අයිශ්වර්යා ලක්ෂ්මිගේ රංගනයෙන් හැඩවූ මස 17 වෙනි දින එලි දැක්වූ නාටම්‍ය ඝණයට අයත් මෙහි 8.6/10 ක ගූගල් මනාප ප්‍රතිශතයක් මේ වන විටත් හිමි කරගෙන ඇත.

චිත්‍රපටයේ බැබළෙන දෙයක් වන්නේ දක්ෂයින් අතර ප්‍රධාන චරිත සඳහා සුරාජ් වෙංජාරමුඩු, ටොවිනෝ තෝමස්, අයිශ්වර්යා ලක්ෂ්මී යන අයගේ විශිෂ්ඨ රංගනයයි.

සුරාජ් වෙංජර්මූඩු ඉතාමත් මනස්කාන්තව  නිර්වචනය කළ නොහැකි තරමේ රංගනයක් චිත්‍රපටය තුළ ඉදිරිපත් කරයි..

කතාවේ කේන්ද්‍රය වන්නේ වසරකට පෙර සිදු වූ රිය අනතුරකින් ඔහුගේ දියණිය ෂෙරින් (ශ්‍රති රාමචන්ද්‍රන්) මිය යන අතර රජයේ සේවකයෙකු වන පෝල් රෝගී තත්වයෙන් සුව නොවී සිටී (සුරාජ් වෙංජාරමූඩු) ය. ඔහු තම දියණියගේ මරණය සිදු වූ අනතුර සම්බන්ධ නඩුව විභාග කරමින් සිටී. ඔහුගේ බෑනා වන ඇලන්ගේ (ටොවිනෝ තෝමස්) තවත් විවාහයක් කරගෙන ස්නේහා (අයිශ්වර්යා ලක්ෂ්මි) සමඟ විවාහ වී සිටී. පෝල් ඔවුන්ගේ නිවසට යන්නේ තම මුණුබුරාව දැකබලා ගැනීමටයි. නමුත් දියණියගේ මරණය ගැන සැක සංකා මතු වීම නිසා ඔහු තවදුරටත් නඩුව ඉදිරියට ගෙන යාමට සලස්වයි.

තම මාමණ්ඩියගේ පැමිණීම ගැන ඇලන් හට සැකයක් පැන නගින්නේ ඔහු පැමිණ ඇත්තේ ඔහුගේ පුතාව අරගෙන යාමේ බලාපොරොත්තුව ඇතිව ඔහු පැමිණියා වෙන්න ඇති කියායි. තම මවගේ මරණයෙන් පසු පියා වෙනත් තවත් කෙනෙකු විවාහ කර ගැනීමත් සමග ඇලන්ගේ පෙර බිරිදගේ දරුවා මහත් පීඩනයකට ලක් වේ. ඇත්තටම පෝල් එන්නේ එයාගේ මුණුබුරාව අරගෙන යන්නද..? නැත්තම් එයාට ඕනි එයාගේ මැරුන දුව වෙනුවෙන් එයාගේ තැන එයාට අරන්දීලා සතුටින් මැරෙන්නද..?

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය : Drama,
අධ්‍යක්ෂණය : Manu Ashokan
රංගන ශිල්පීන් : Tovino Thomas, Aishwarya Lekshmi, Suraj Venjaramoodu
ධාවන කාලය : 2h
තිරගත කල දිනය : 17 September 2021
IMDB අගය : 8.5/10

(Kaanekkaane (2021) Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

6 comments

  1. සබ් එකට තෑන්ක්ස් අයියේ..❤

  2. මරු අයියේ ..සබ දෙනකම් උන්නෙ

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Thanks lot Saman bro..

  5. Tnx bro udaya,
    Good job

  6. GOOD JOB BABY

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login