The title of the page
Love You Rachchu (2022) Sinhala Subtitles
Love You Rachchu (2022) Sinhala Subtitles
6.1
71

Love You Rachchu (2021) Sinhala Subtitles | “ජාති ජාතිත් ඔබේම වෙන්නද?” | සිංහල උපසිරැසි සමඟ

(Love You Rachchu (2022) Sinhala Subtitles) (Love You Rachchu (2022) Sinhala Sub)

“ඔයා තමයි මගේ ආදරණීය රාචු.”
“ඔයාව පලවෙනි වතාවට දැක්කම මම විලීන උනා
“මගේ ජීවිතය සංගීතයක් වගේ උනා
“මම ඔයාට මේ තරම් ආදරේ ඇයි කියලා මට පුදුමයි!”
“මේ හැඟීම හරිම සැනසීමක්!”
“ඔයා මගේ ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.”
“මම මගේ මුළු ජීවිතයම ඔයා වෙනුවෙන් කැප කළා.”
“ඔයා හිනාවෙද්දි කම්මුල් වල ගැහෙන කොට
“දහවලේ එළියේ සඳ දකිනවා වගේ හැගීමක් මට දැනෙනවා.”
“මට ආදරය කරන්න.”
“ඔයාව මට භාර දෙන්න”
“කිසිම සීමාවක් නැතුව.”
“මම ඔයාට ආදරෙයි.”
“මගේ දවස පටන් ගන්නේ ඔයාගේ අසීමිත ආදරෙන්”

ඔන්න එහෙනම් අදත් මේ ආවේ කන්නඩ තවත් සිනමාපටයකට උපසිරසි අරගෙනයි. මේක මං අද දෙන්නේ මට ටිකක් විශේෂ දවසක් නිසාත ඒ වගේම මේක මගේ විශේෂ කෙනෙක් වෙනුවෙන් දෙන්නේ. අද මගේ ආදරණීය බිරිදගේ උපන්දිනය. ඒ නිසා මේ වෙලාවෙ රාජකාරි නිසා මට එයා ලගින් ඉන්න නැතත් එයා වෙනුවෙන් මේ උපසිරසි නිර්මාණය මම පුදකරනවා.

ඇත්තටම මේකට උපසිරසි කරන්න අවස්ථාව දුන්න සිනෙරු ඇඩ්මින් මඩුල්ලටයි.අපේ උපසිරසි අංශයේ සහෝදර උපසිරසි ගන්වන්නියක් වන උචිනි පෙරේරා නංගිත් මට සපොට් එකක් දුන්නා. එයාටත් ස්තූතිවන්ත වෙනවා ඒ වගේම අංජුල මලයටත් මේ වෙලාවේ ස්තූතිය පුද කරනවා..

තම බිරිද ආරක්ෂා කර ගැනීම සදහා ඕනීම දෙයක් කරන්න සූදානම් ආදරණීය සැමියෙකු වන අජේත්. ඇගේ ගෞරවය අනතුරේ තිබියදීත් අනපේක්ෂිත ලෙස  ඔහුගේ රියදුරාව මරා දමයි.ව්‍යාපාරික වැඩකට ගොස් ආපහු ගෙදරට අජේට තම බිරිදව කම්පණයකින් සිටින අයුරු දකියි. ආත්මාරක්ෂාව වෙනුවෙන් කරන ලද

අධ්‍යක්ෂක Shashank විසින් රචනා කරන ලද සහ ශංකර් එස් රාජ්ගේ මංගල අධ්‍යක්ෂෙණය වන මෙය  කතාවේ සහ  නිර්මාණාත්මක ප්‍රධානියා ලෙස චිත්‍රපට නිෂ්පාදක ගුරු දේශපාන්ඩේ ය, Love You Rachchu ප්‍රීතිමත් විවාහක යුවළක් වටා ගෙතෙන ආදර, ත්‍රාසජනක චිත්‍රපටයකි. විවාහ වී වසරකට පසු, පෞද්ගලික ආයතනයක හොඳ රැකියාවක් කරන අජේ (අජේ)ට තම බිරිඳගේ (රචිතා රාම්) උපන්දිනය නිවාඩු නිකේතනයක ගත කිරීමට යන බව පවසයි. කොහොම වුනත්, අජේ ආපසු නිවසට පැමිණෙන විට ඔහුගේ සැලැස්ම අවුල් වී ඔහුගේ රියදුරු (රඝු ශිවමොග්ගා) ඝාතනය කර ඇති බව දැනගන්නට ලැබේ . ඝාතනයට හේතුව කුමක්දැයි ඔහුගේ බිරිඳ පැහැදිලි කරයි. මෙම යුවළ නිවාඩුව සැලැසුම් කල පරිදි යාමට තීරණය කරයි. මෙතනින් එහාට මේ අයට කුමක් වේද කියලා බලන්නනම් මේක බලන්න කියන ගමන් අදට මම සමුගන්නවා.


චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

 

 කාණ්ඩය                     :  Romance

 අධ්‍යක්ෂණය                :  Shankar s raj

 රංගන ශිල්පීන්             : Aru Gowda, Achyuth kumar, Rachita Ram  

 ධාවන කාලය               : 2h 18 min

 තිරගත කල දිනය         : 31 December  2021 (India)

 IMDB අගය                 :  6.1/10

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

6 comments

  1. ජල්ලි

    නියමයි උදය සහෝ
    දෙනකන් බලන් හිටපු ෆිලුමක් තමයි
    Badva rascal කන්නඩ ෆිලුමත් දෙමු

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    සුපිරි බ්‍රෝ.. කන්නඩා දෙනවා නේද සැරටම..
    එල එල… ❤❤❤

  3. thanks bro

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. බොහොම ස්තුතියි සහෝ

  6. Buddhika Lakmal

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..
    777 Charlie (Kannada) ෆිල්ම් එක ඇවිල්ලනං ඒකට සබ් දෙන්නකෝ සහෝ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login