The title of the page
Hero Sinhala Subtitle
Hero Sinhala Subtitle
7
67

Hero (2022) Sinhala Subtitles | “වීරයා” | සිංහල උපසිරැසි සමඟ

(Hero (2022) Sinhala Subtitles) (Hero 2022 Sinhala Subtitles) (Hero Sinhala Subtitle)

ආයුබෝවන් හැමෝටම..

මම තෙළිඟු සිනමාපටයකට සිංහල උපසිරැසියක් අරගෙන එන දෙවනිවතාව තමයි මේ..

7/10 IMDb අගයකින් සහ Sriram Adittya කියන නවක අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු තෙළිඟු සලරුවක් තමයි Hero කියන්නෙ..

Hero කියන නමින් චිත්‍රපට නම් බර ගානක් ඇවිත් තියෙනවා…  ඉතින්  මේක තෙලුඟු සිනමාවේ Hero නමින් නිර්මාණය වුණ චිත්‍රපටයක්..  මේ චිත්‍රපටය මේ වසරේ ජනවාරි 22 වෙනිදා තමයි තිරගත වුණේ.. 

ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන Ashok Galla කියන රංගන ශිල්පීයාගේ පළවෙනි චිත්‍රපටය තමයි මේක..

Nidhhi Agerwal,Subhadra, Jagapathi Babu,Naresh,Kausalya,Mime Gopi,Vennela Kishore,Ravi Kishan,Ajay,Archana Ananth, සුප්‍රසිද්ධ නළු නිළියන් රැසක් මේ තෙළිඟු සළරුවට රංගනයෙන් දායක වෙනවා..

කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා බැලුවොත්..

අර්ජුන් කියන්නෙ සිනමාවට ආදරේ කරන චිත්‍රපටයක වීරයගෙ චරිතයට පණ පොවන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. ඉතින් මෙයාට තියෙන ලොකුම හීනෙ ආසාව තමයි ඒක.. සුබ්බු කියනනෙ අර්ජුන්ගෙ පෙම්වතිය.. මෙහෙම ඉන්නකොට සුබ්බුගෙ තාත්තා මුම්බායේ ඉදන් එනවා සුබ්බුව ඇමෙරිකාවට එක්කන් යන්න. සුබ්බුගෙ තාත්තාත් ලොකූ රහසක් හංඟගෙන තමයි හයිද්‍රාබාද් එන්නෙ.. ඒ අතරෙ වැරදි කුරියර් එකක් අර්ජුන්ගෙ ගෙදරට එනවා… එතනින් තමා මේ ඔක්කොම පටන් ගන්නෙ.. සුබ්බු ඇමරිකාවට යයිද? මොකක්ද අර්ජුන්ට වැරදිලා ආව කුරියර් එක..මේ දේවල් වලට උත්තර දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලලම ඉන්න වෙනවා..

ඉතින් ක්‍රියාදාම ඝණයේ චිත්‍රපටයක් වුනත් Comady නම් අඩුවක් නැතුව මේ චිත්‍රපටය පුරාවටම තියෙනවා. එහෙනම් හැමෝම මේ ෆිල්ම් එක බලන්නකෝ…

–  සටහනට ස්තූතිය: “මදුශංක ලියනගේ” සහෝදරයට..

(Hero Sinhala Sub) (Hero 2022 Sinhala Sub) (Hero Telegu Movie Sinhala Subtitle)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

12 comments

  1. Writer 2022 tamil movie එකෙ සබ් එක දාන්නකො
    ලොකු දෙයක්

  2. thanks akke
    digtma telugu,kannada,malayalam demu

  3. thanks sub ekata

  4. Thanks sister

  5. Pattaaaaaaa

  6. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    තව තෙලිඟු ඕනේ… ❤❤😁

  7. bohoma sthuthi

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  10. badva rascal sub dennako pana

  11. Buddhika Lakmal

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..ab

  12. hashen vimukthi (hashi)

    jayawewa!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login