The title of the page
6.4
94

Love and Leashes (2022) Sinhala Subtitles | “ආදරය සහ පාලනය” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Love and Leashes (2022) Sinhala Subtitles) (Love and Leashes (2022) Sinhala Subtitle) (Love and Leashes Sinhala Subtitle)

Love and Leashes (2022)

🚻 ආදරය සහ පාලනය 🚻

Information – විස්තර

Native Title: 모럴센스

Also Known As: Moral Sense , The Sensual M , S&M , Moleolsenseu , Moreol Senseu

Movie: Love and Leashes

Country: South Korea

Release Date: Feb 11, 2022

Duration: 1 hr. 57 min.

Director: Park Hyun Jin

Genres: Comedy, Romance, Life, Drama

Tags: Adapted From A Webtoon, BDSM, Co-Workers, Master-Slave Relationship, Secret, Dominatrix, Submissive Male Lead, Workplace Romance, Hardworking Female Lead, Office Worker 

Content Rating: 18+ Restricted (violence & profanity)

Language: Korean

………………………………………………………….

කාස්ට් – Cast

Lee Jun Young as Jung Ji Hoo – ලී ජුන් යොන්ග් | ජුං ජිහු

ඔහු මීට පෙර “Avengers Social Club (2017) ” | ” Goodbye to Goodbye (2018) ” | ” Class of Lies (2019)” | Good Casting (2020)” | ” Please Don’t Date Him (2020)” | ” Imitation (2021)”සහ ” Let Me Be Your Knight (2021)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Seo Hyun as Jung Ji Woo – සියෝ හ්යුන් | ජුං ජිවු

ඇය මීට පෙර “Bad Thief, Good Thief (2017)” | “Time (2018) ” | ” Private Lives  (2020) ” | ” Ruby Ruby Love (2017)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

………………………………………………………….

Summary  – සාරාංශය

“Love And Leashes” 2022 පෙබරිවාරි 11 නෙට්ෆ්ලික්ස් හරහා තිරගත වුන මේ චිත්‍රපටය පැයයි විනාඩි 57ක් කාලයක් විකාශය වෙනවා. “Moral Sense” නම් වෙබ් ටූනය විදියට අනුවර්තනය වුන මේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නේ සියෝ හ්යුන් (Seo Hyun) සහ ලී ජුන් යොන්ග් (Lee Jun Young).

ඉතින් චිත්‍රපට පැත්තට හැරෙනවා නම්, එක කාර්යාලයක සමාන නම් තියන සේවකයො දෙන්නෙක්

ඉන්නවා එක් කෙනෙක් කොල්ලෙක් අනිත් කෙනා කෙල්ලෙක්, කොල්ලා ජිහු කෙල්ල ජිවු, දවසක් ජිහුට  එන පාර්සලයක් වැරදිමකින් ජිවු අතට යනවා… ඉතින් පාර්සල් එක වෙන කෙනෙක් අතට ගිහින් කියලා දැනගත්ත ජිහු ජිවු ලගට දුවගෙන යනකොටත් ඇය පාර්සල් එක ඇරලා ඉවරයි… මෙහෙම දුවගෙන එන්න තරම් ඒ පාර්සල් එක ඇතුලේ මොනවා තියෙන්නේ ඇතිද?

ඉතින් ඉතුරු ටික දැනගන්න  චිත්‍රපටය බලලාම ඉන්නකො… හැමෝටම සුබ දවසක්!

(Love and Leashes Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


458
Total Subtitles

9 comments

  1. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    හපොයි.. ඒකත් කරලා 😂😂😂හරි ශෝක් හරි ශෝක්..

  2. Thanks jayawewa…..!

  3. Niyamai Maru..
    Red sleeves, Secret inspector sub continue karanne nedda?
    Thank you..

  4. Supiri🔥 Thank You
    Red Sleeve, Inspector Joy දෙකෙත් ඉතුරු එපිසෝඩ් වලට ඉක්මණින් සබ් දෙමු🔥👍

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  8. ගොඩක් ස්තූතියි dear… all the best

  9. thanks …………………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login