The title of the page

Love Alarm 2 (2021) Complete Season 2 Sinhala Subtitles |” ආදර එලාමය 2.0 “| සිංහල උපසිරැසි සමඟ

“Love Alarm S02 (2021)” [Completed] – “ආදර එලාමය සීසන් 2”

Chon Kye Young නිර්මාණය කළ Love Alarm නම් වෙබ්ටූනයෙන් සම්පාදිතය

💓Overview💓
• IMDb – 7.4/10
• No. Episodes  –     Season 1 – 8 Episodes
                                     Season 2 – 6 Episodes
• Genre – Romance
• Directed By – Lee Na Jung & Kim Jin Woo

*Original Netflix Seires*

💓Cast & Crew💓

               

Hwang Sun Oh ලෙස Song Kang               Kim Jo Jo ලෙස Kim So Hyun

               

Lee Hye Yeong ලෙස Jang Ga Ram                 Park Gul Mi ලෙස Go Min Si

       

Jang Il Sik ලෙස Shin Seung Ho                       Kim Jang Go ලෙස Z.Hera

               

Cheon Duk Gu ලෙස Lee Jae Eung                   Lee Yuk Jo ලෙස Kim Si Eun

💓Storyline💓

සීසන් 01 අවසානය දක්වා,

කිම් ජෝජෝ යනු මව් පියන් කුඩා වයසේදීම අහිමි වූ තරුණ ගැහැණු ළමයෙක්, ඇගේ පාසලේ පිරිමි ළමයෙක් ආදර එලාමයක් නමින් නවතම ඇප් එකක් නිර්මාණය කරනවා.එය දුරකථනයේ ස්ථාපනය කළ විට මීටර 10ක අරයක්‌ සහිත ප්‍රදේශය තුළ තමාට ආදරේ කරන අය සිටී නම් කොපමණ දෙනෙක්ද ලෙස සදහන් වෙනවා.එමෙන්ම ඔබ‍ට ආදරය කරන තැනැත්තා හට ඔබේ එලාමය නාද කර ආදරය ප්‍රකාශ කිරීමට හැකියාවත් තියෙනවා.නමුත් මේ ඇප් එක තාරුණ්‍යයටම ලොකු ව්‍යවසනයක්ද ඇති කරනවා, තමන් අකමැති අයගේ ඒක පාර්ශ්වික ආදරය නිසා ගැටළු ඇති වෙනවා.. ඒවා සමුහ දිවි නසාගැනිම් දක්වා දුර යන බව දකින්න ලැබෙනවා..

කිම් ජෝජෝ ටත් සිදුවන්නේ ආදරවන්තයන් දෙදෙනෙක් අතරට මැදි වන්නටයි. අවාසනාවට මෙන් ජෝජෝ හට ආදරයක්‌ ඇති වන්නේද කුඩා කළ සිට සහෝදරයන් මෙන් බැදුණු මිතුරන් දෙදෙනෙක් හටමයි.. ඒ සුන් ඕහ් සහ හ්යේ යොන්ග් දෙපලයි.ජෝජෝගේ එලාමයෙන් මේ දෙදෙනාම පෙන්නුම් කරන බව දැනගන්නා ඈ මෙහි අප්‍රසිද්ධ නිර්මාතෘ ලවා පලිහක්‌ ඇප් එකට එක්‌ කරගන්නවා.. එය මගින් ඇගේ ආදර එලාමය නාද කිරීමටත් අන් අයට ඇගේ ආදරය පෙන්නුම් නොකිරීමත් සිදු වෙනවා. එයින් තරුණයන් දෙපලගේ මිතුදම ආරක්ෂා කිරීම ජෝ ජෝගේ එක්‌ පැතුමක්ද වුණා.

පාසල් විය අවසන් වූ පසු මේ තුන් කොන් ප්‍රේමය නැවතත් දළුලන්නේ ඔවුන්ගේ අනපේක්ෂිත නැවත හමු වීමෙනුයි.

       ආදර එලාමය / Love Alarm App

                                                                                      Love Alarm වෙබ්ටූනය

💓Season 2 ආරම්භය💓

සීසන් 01 අවසාන වන,  ලව් එලාම් බැජ ක්ලබ් උත්සවය අතරදි කිම් ජෝ ජෝ, සුන් ඕහ් සහ හ්යේ යොන්ග් තුන් කොන් ප්‍රේමය ඒ තිදෙනා අතරම හෙළිදරව් වීමෙන් 2වන සීසන් එක ආරම්භ වේ..
ආදර එලාමයේ නිර්මාතෘ පිළබද සත්‍ය හෙළි වේවිද? නවතම අලුත් කිරීම් කෙසේ වේද? අවසානයේ ජෝ ජෝගේ ආදරය කාට හිමි වේවිද?
මේ ප්‍රශ්නාර්ථයන්ට පිළිතුරු සොයාගන්නට කතා මාලාව නරබන ලෙස ආරාධනා කරනවා..

උපසිරැසි – සිනෙරු කණ්ඩායම
💙1 කොටස – සුදී ජාසිංහ
💙2 කොටස – මදුෂාන් ප්‍රියංකර
💙3 කොටස – විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)
💙4 කොටස – සමිත රමේෂ්
💙5 කොටස – චතුනිකා මංචනායක
💙6 කොටස – අමන්දා කාරියවසම්

✌️Team Spirit can present the world a lot of miracles!🔥

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

15 comments

  1. Thank you so much❤

  2. thnkz. kairos dennako

  3. Sahan Sulakkhana Subasinghe

    ස්තුතියි අප්පා කට්ටියටම. දිගටම අපිට මේ වගේ කොරියන් කතා දෙන්න. සුබ පතනවා හැමෝටම

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් හැමෝටම

  5. අම්මෝ මං බය උනා මේකට සබ් එන්න මාසයක්වත් යයි කියලා. දවස් 2ක් ඇතුල්ත දුන්නට thanks

  6. ඇත්තටම ඔයලා දෙන කොරියන් කථා හරිම ලස්සනයි .ඒ වගේම ඒ කථා අපේ ගෙදර හැමෝම බලනවා . කියන්න වචන නැහැ නියම වැඩක් .

  7. බොහෝ ස්තූතියි Cineru Family…!

  8. Supun Sadeepa
    Cineru Family Member

    තෑන්ක්ස් ටීම් එකටම 😍

  9. Sub ekata thanx

  10. thanks sub ekata !!!!
    eelagata penthouse ekata sub dennakoo

  11. Nimadha Rajapksha

    ❤❤❤❤❤❤❤❤❤Thank you so much❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  12. සබ් එක හදපු ටීම් එකටම බොහොම ස්තූතියි! ජය වේවා!!❤️

  13. Chaminda gunasekara

    Thanks godak oylta💖💖💖💖❤❤❤❤❤

  14. SEASON 1 EKE SUB NETH DA

  15. Season 1 sub දෙන්නෙ නැද්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login