The title of the page
Locked In (2023) Sinhala Subtitles
Locked In (2023) Sinhala Subtitles
4.1
29
57

Locked In (2023) Sinhala Subtitles | රැවටීම | සිංහල උපසිරැසි සමඟ

(Locked In (2023) Sinhala Subtitles) (Locked In (2023) Sinhala Sub)

ඔන්න Cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක Netflix හරහා released වෙච්ච සුපිරියක්..ඇත්තටම මුල ඉදන් අගට වෙනකලම ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..එහෙනම් ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මේක ගැන වැඩිය විස්තර කරන්න යන්න බෑ එතකොට කුතුහලය නැති වෙනවා..ඒක හින්දා මම මෙහෙම මුල ටික විතරක් කියන්නම්..කැතරින් කියන්නේ ඇක්සිඩන්ට් එකක් වෙලා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කරන කාන්තාවක්..එයාව බලා ගන්න නර්ස්ට මෙයා පොඩි ඉගියක් දෙනවා ඒක අනතුරක් නෙවෙයි මිණීමැරීමට තැත් කිරීමක් කියලා..ඉතින් කැතරින්ව මරන්න හැදුවේ කව්ද ???? ඒ කුමක් නිසාද ???? ඒ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

One comment

  1. Thanks for the sub!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login