The title of the page
Lock On Love (2018) Sinhala Subtitles
Lock On Love (2018) Sinhala Subtitles
6.2
73

Lock On Love (2018) Sinhala Subtitles | “උසස් පාසල් සිසුවෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Lock On Love (2018) Sinhala Subtitles) (Lock On Love (2018) Sinhala Sub)

2018 විකාශය වුන මේ කතාව Imdb අගය 6.2 හිමිකරගන්නවා. මේක ආදරණීය / විහිළු / දුක වගේම  නාටයම  කතාවක්,

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
ටුවා ෆුරුයා කියන්කනේ කඩවසම් උසස් පාසල් සිසුවෙක්. ඔහු කාන්තාවන් අතර ගොඩක් ජනප්‍රිය වුනත් ඔහුගේ ජීවිතයේ කවදාවත් පෙම්වතියක් ඉදලා නෑ. එයාට හිත යන එක කාන්තාවක් ඉන්නවා මිසෝනෝ කියලා.දවසක් ටුවා කෙලින්ම මිසෝනෝගෙන් කැමැත්ත අහනවා.ඒත් ඇය ඔහුව ප්‍රතික්ෂේප කරනවා. ටුවා වැඩේ අතහරින්නෙනම් නෑ  ඔහුගේ හැඟීම් ඇය වෙනුවෙන් ශක්තිමත් වෙනවා.මිසෝනෝව පෙම්වතිය කර ගන්න ටුවා කරන දේවල් මේ කතාව පුරා දිග හැරෙනවා.බලමු ඉතින් ටුවෝට මිසෝනෝව සෙට් වෙයිද කියලා.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සශින්ත හිමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සශින්ත හිමේෂ්

February 26, 2022


4
Total Subtitles

7 comments

  1. Mr. SUNSHINE Korean drama 1ta sub dennko..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    තව සබ් ඕනේ සුපිරි.. ජයවේවා!! 👌👌👌

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. ගොඩාක් ස්තුතියි නියම වැඩක්

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..as

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login