The title of the page
Little Women 2022 E11 Sinhala Sub
8.6
95

Little Women (2022) E11 Sinhala Subtitles | “Little women….” | සිංහල උපසිරැසි සමඟ

Little women

Little Women (2022) poster

 

Information

Genre – Mystery ,Family drama
Developed by – Hong Ki-sung (tvN),
Kim Young-Kyu (Studio Dragon)
Written by – Chung Seo-kyung
Directed by – Kim Hee-won
Starring – Kim Go-eun, Nam Ji-hyun, Park Ji-hu
Music by – Park Se-joon
Country of origin – South Korea
Original language – Korean
No. of episodes – 12
Producers – Cho Moon-joo, Shin Ye-ji, Jo Soo-young
Production locations – South Korea, Singapore
Camera setup – Single-camera
Running time – 77 minutes|
Production company – Studio Dragon
Distributor – tvN, Netflix

 

Cast – කාස්ට්

කිම් ගෝ යුන් (Kim Go-Eun) ඕ ඉන් ජු ලෙස

මැය මීට ප්‍රථම Yumi’s cells, Yumi’s Cell S2, The King: Eternal Monarch, Goblin
වැනි කතාමාලා වල රගදක්වා ඇත.

 

නම් ජි හ්‍යුන් (Nam Ji-Hyun) ඕ ඉන් ක්‍යුන්ග් ලෙස

මැය The Witch’s Diner, 100 Days My Prince, Suspicious Partner,
Shopaholic Louis වැනි කතාමාලා වල රගදක්වා ඇත.

 

 

පාර්ක් ජි හූ (Park Ji-Hu) ඕ ඉන් හේ ලෙස

මැය All of Us Are Dead, Beautiful World, Sweet Revenge
වැනි කතාමාලා වල රගදක්වා ඇත.

 

 

දැන් අපි බලමු ප්‍රධාන කාන්තා චරිත තුනක් තියෙන මේ කතාව මොන වගේද කියලා, 

මේ කතාවෙ ප්‍රධාන චරිත තුන වෙන සහෝදරියන් තුන්දෙනා එක්තරා සිද්ධි දාමයකට පැටලෙනවා, මේ නිසා මෙයාලට වෙනවා දකුණු කොරියාවෙ ඉන්න පෝසත් වගේම බලවත් පවුලකට එරෙහිව සටන් කරන්න.ඕ ඉන් ජූ කියන්නෙ වැඩිමල්ම සහෝදරිය. ඇය හැදුනෙ ගොඩක් දුප්පත් පවුල් පරිසරයක, ඒවගේම තාමත් ඇය දුප්පත්. කුඩා කාලයේ ඉදන්ම ඇය තේරුම් ගත්ත දෙයක් තමා මුදල් කියන්නෙ ඇයයි ඇගේ පවුලේ අයවයි බේරගන්න පුළුවන් වැදගත් දෙයක් කියන එක. ඇගේ සිහිනය වෙන්නෙ අනිත් අය වගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන එක. ඇය ඇගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් සිදුවීමකට පැටලෙනවා.

ඕ ඉන් ක්‍යුන්ග් කියන්නෙ දෙවෙනි සහෝදරිය. ඇය රූපවාහිනී නාලිකාවක සේවය කරන උද්‍යෝගිමත් පුවත් වාර්ථාකරන්නියක්. ඇය විශ්වාස කරන්නෙ හරි දේ කර යුතු බව. ඇයත් දුප්පත් වුවත්, මුදල් ඇගේ ජීවිතය පාලනය කරන්නෙ නම් නෑ. ඇය වාර්ථාකරණය පටන්ගත් අවධියේ සිදුවන අභිරහස් සිදුවීමක් ගැන තොරතුරු සොයනවා.

ඕ ඉන් හේ කියන්නෙ බාලම සහෝදරිය. ඇය උසස් කලා පාසලක සිසුවියක් වගේම ඇයට සිතුවම් ඇදීමට හොද හැකියාවක් තියෙනවා. ඇගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා ඇයට ඕනවට වඩා ආදරය කරනවා කියලා ඇයට නිතර හිතෙනවා.

 

එහෙනම් අපි මේ සහෝදරියන් තුන්දෙනා,
අර බලවත් පවුල එක්ක ගණුදෙනු කරන්නෙ කොහොමද කියලා බලමු.

 

 

 

 

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


162
Total Subtitles

One comment

  1. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login