Little Kitchen (2021) Complete Season Sinhala Subtitles
Little Kitchen (2021) Complete Season Sinhala Subtitles
7.4

Little Kitchen (2021) Complete Season Sinhala Subtitles | මොක්කෝජි කිචන් | සිංහල උපසිරැසි සමඟ

  • Native Title: 모꼬지 키친
  • Also Known As: Little Kitchen , Mokkoji Kichin
  • Genres: Food, Romance
  • Drama: Mokkoji Kitchen
  • Country: South Korea
  • Episodes: 9
  • Aired: Sep 6, 2021 – Nov 8, 2021
  • Aired On: Monday
  • Duration: 10 min

– Gongchan

– Nam Kyu Hee

– Jeong Soo Hyun

– Choi Soo Yoon 

කියන නළු නිළියන් මේ කතාමාලාවේ  ප්‍රධාන චරිත නිරූපනය කරනවා.

මොක්කෝජි කිචන් කියන්නෙ කොටස් 9ක korean mini series එකක්. රෝ යින්ගෙයි මූ යොන්ගෙයි වගේම දොන්ග් මින්ගෙයි නා රි ගෙයි ආදර කතා දෙක තමයි මොක්කෝජි කිචන් කතා මාලාවෙන් පිලිඹිබු වෙන්නෙ. ඉතින් ඔයාලත් මේ කතාව බලන්නකෝ..

ස්තූතියි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |443|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


507
Total Subtitles

5 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක්

  2. Ane kothanda blnna tynne

    • Anjula Umesh
      Cineru Family Member

      වීඩියෝ පිටපත් කියන තැනින් ඩවුන්ලෝඩ් කරගන්න..

  3. Thank you 💜️ 💐

  4. නාරා
    Cineru Family Member

    Narco-Saints ආවා නේද?
    ඒක ඕනේ……. 😍😍😍😍😍😍😍
    අපේ කොරියන් පීපල්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *