The title of the page
Aashiqana (2022) E11-E16 Sinhala Subtitles
Aashiqana (2022) E11-E16 Sinhala Subtitles
4.1

Aashiqana (2022) E11-E16 Sinhala Subtitles | ආඩම්බරකාර ආදර අන්දරයක් | සිංහල උපසිරැසි සමඟ

ඉස්සෙල්ලම කියන්න ඕන පහුගිය දවස් ටිකේ උනු ප්‍රමාදයට සමාවෙන්න ඕන..

ඒත් එක්කම අනිත් පැත්තෙන් මේ සීරීස් එක ඔන්ගොයින් යද්දි තමයි මං සබ් කරන්න පටන් ගත්තේ.. ඉතිං ඔන්න මේ වෙනකොට සම්පුර්ණ එපිසෝඩ් 66කින් මේ සීරීස් එක සම්පුර්ණ වෙලා තියෙනවා.

එහෙමයි කියල මමත් අතාරින්න ලෑස්ති නෑ.. එපිසෝඩ් 66 කිව්වම අපෝ.. කියන්න එපා. මොකද මේක බලන්න බලන්න ඇබ්බැහි වෙන ඩ්‍රාමා වෙබ් සීරීස් එකක් ❤️හොදයි මේ වෙද්දි ඔයාලා මේ ඩ්‍රාමා එකේ මුල් එපිසෝඩ් ටික බලපු කෙනෙක් නම් කතාව ගලාගෙන යන්නේ කොහොමද කියල දැනටමත් දන්නවා ඇති.

ඉතිං තවදුරටත් එකිනෙකාට පෙන්නන්න බැරි යෂ්වර්ධන් චෞහාන් සහ චික්කි අතර තව තවත් එකිනෙකාට විරුද්ධව යමින් මතභේත ගොඩනගන අතරම ,

කතාවේ දුෂ්ඨයා එහෙමත් නැත්තං දාම ඝාතක මිනීමරුවාගේ මීළග ඉලක්කය චික්කී බවට තෝරාගෙන අවසන්.

ඉතිං අපි බලමු යෂ් සහ චික්කී එකිනෙකාට කොච්චර එදිරිවාදී උනත් ඉස්සරහට එයාලට එන අභියෝග ජයගන්නේ කොහොමද කියල.. ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිෂ්ක සංකල්ප

July 7, 2022


28
Total Subtitles

2 comments

  1. Thasitha Nilanka
    Cineru_users

    Parakku wela hari sub dunnata thanks 👍 👍👍

  2. Aashiqana (2022) Me කතා වේ ඉතුරු ටිකත් දෙන්න.බැරිද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login